vegetarian වෙන්න අදහස්.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචන් එක සැරේට ඔක්කොම අතාරින්න එපා. මස් මාලු වෙනුවට ටික දවසක් හරි බිත්තර කාපන්. කිරි බීපන්. මම නම් පොඩිකාලෙ ඉඳලම මස් වැඩිපුර කාල නෑ. මාලු කන එකත් පොඩ්කාලෙම නතර කලා.. කිසි දේකට බයවෙන්න එපා බන් ඇඟටනම් අවුලක් වෙන්නෙ නෑ. මම 2013 ඉඳල ජිම් එකටත් යනව. ඇඟ හැදෙන එකෙත් අඩුවක් නෑ(හැබැයි එකාලෙ බිත්තර නම් ගොඩක් කැවා.)

    Vegan වෙනවනම් එලවලු ගොඩක් කාපන්. කැල්සියම් පෙති, සෝයා ප්‍රෝටීන් මිල්ක්, විටමින් ඔක්කොම එකේ තියෙන සිරප් එක (නම මතක නෑ) කාලෙන් කාලෙට ගනින්.

    good luck! :D

    thanx machan...vegan keewama kiri bonneth nethi seen ekak neda? mama ehema nan adahasak ne ban..uba biththara ganneth nene den?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    veg නම් අවුලක් නෑ. vegan වෙන්න නම් සෑහෙන්න අමාරුයි. උඹට යන යන තැන කෑම අරන් යන්න වෙන්නේ.
    indian food, paneer burger/sandwich/sub, cheese (egg) kottu, cooked/hot-buttered mushroom, soy, ගමේ කෑම තියෙනවා. කිසි අවුලක් නෑ. Trust me you want miss a thing.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    එළ කොල්ලෙක්.. :)
    මස් මාළු කන එක එකපාරටම නතර කරන එක හොඳයි කියලා හිතෙන්නේ නෑ මට..ක්‍රමානුකූලව අඩුකරන්න මචන්..මුලින් මස් කන එක අඩුකරලා හෙමීට මාළු කන එකත් අඩු කරන්න.. :yes:
    ජයවේවා!
    11.gif
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මමත් දැන් අවුරුදු 5ක ඉඳන් වෙජිටේරියන්.බිස්කට් නම් කැවෙනව.ගෙදර මාලු උයනවා.කෑම ටිකක් අප්සැට් වගේ නම් මම එදාට හොදි ටිකක් විතරක් ගන්න වෙලාවල් තියෙනවා.ඒකත් නතර කරල දාන්ඩ ඕනේ.අපේ අම්මත් එක්ක හරි අමාරුයි මගේ පිළිවෙත් රැකගෙන ඉන්ඩ.ගෙදරට බඩු ගේන්නේ මම ගොඩක් වෙලාවට.එදාට මට කඩෙන් මාලු ගන්ඩ වෙන වෙලාවල් තියෙනවා.මම ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා තාම මාලු ගෙනත් දෙනවා .නමුත් ඒකත් මට නවත්ත ගන්ඩ තියෙනවා නම් හොඳයි.100%ක්ම නැති වුනත් මගේ පුලුවන් උපරිමෙන් 90%ක් බේරිලා ඉන්නවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් වෙජිටේරියන් බං. මම නම් මස් මාළු කනවා.
    අවුලක් නෑ. මස්මාලු කන එක වෙජිටේරියන් වෙන්න බාධාවක් නෙවෙයි. :cool:

    :frown:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    veg නම් අවුලක් නෑ. vegan වෙන්න නම් සෑහෙන්න අමාරුයි. උඹට යන යන තැන කෑම අරන් යන්න වෙන්නේ.
    indian food, paneer burger/sandwich/sub, cheese (egg) kottu, cooked/hot-buttered mushroom, soy, ගමේ කෑම තියෙනවා. කිසි අවුලක් නෑ. Trust me you want miss a thing.

    vegan wenna amarui machan :( veg thama..thanx machan :) egg kottu kanna bene ban vegetarian unama ? :rolleyes: yes machoo eka thama maath beluwe :D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මමත් දැන් අවුරුදු 5ක ඉඳන් වෙජිටේරියන්.බිස්කට් නම් කැවෙනව.ගෙදර මාලු උයනවා.කෑම ටිකක් අප්සැට් වගේ නම් මම එදාට හොදි ටිකක් විතරක් ගන්න වෙලාවල් තියෙනවා.ඒකත් නතර කරල දාන්ඩ ඕනේ.අපේ අම්මත් එක්ක හරි අමාරුයි මගේ පිළිවෙත් රැකගෙන ඉන්ඩ.ගෙදරට බඩු ගේන්නේ මම ගොඩක් වෙලාවට.එදාට මට කඩෙන් මාලු ගන්ඩ වෙන වෙලාවල් තියෙනවා.මම ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා තාම මාලු ගෙනත් දෙනවා .නමුත් ඒකත් මට නවත්ත ගන්ඩ තියෙනවා නම් හොඳයි.100%ක්ම නැති වුනත් මගේ පුලුවන් උපරිමෙන් 90%ක් බේරිලා ඉන්නවා.

    thanx machan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    එළ කොල්ලෙක්.. :)
    මස් මාළු කන එක එකපාරටම නතර කරන එක හොඳයි කියලා හිතෙන්නේ නෑ මට..ක්‍රමානුකූලව අඩුකරන්න මචන්..මුලින් මස් කන එක අඩුකරලා හෙමීට මාළු කන එකත් අඩු කරන්න.. :yes:
    ජයවේවා!
    11.gif

    thanx kollo :) samanyen mona mona wage kemada ban ganne bath walata amatharawa :rolleyes:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    thanx machan...vegan keewama kiri bonneth nethi seen ekak neda? mama ehema nan adahasak ne ban..uba biththara ganneth nene den?

    කිරියි බිත්තරයි නැවැත්තුවෙ නෑ බන්. මස් කන්න පොඩි අප්පිරියාවක් තිබ්බ. ඒකයි නතර කලේ. ටික කාලයක් මස් මාලු විතරක් නොකා බලපන්. ෆිට් වගේ නම් විතරක් අනිත් ඒව නතර කරපන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් වෙජිටේරියන්. කේක් කනවා බිස්කට් කනවා කිරි බොනවා. ඒ වගේම වෙන කන්න මුකුත් නැත්නම් සැමන් දාපුවා එහෙම කනව. (මුකුත්ම නැත්නම් විතරයි ) ගොඩක්ම අන්තවාදී නොවී අවශ්ය වෙලාවට පොඩ්ඩක් නම්යශීලී වෙන්න ඕනැ. බොනකොට බයිට් එකට මස් මාලු අත්යාවශ්ය නෑනෙ. චොප්සි එහෙම ඕන තරම් තියෙන්නෙ. ප්‍රෝටීන් අවශ්යතාවය සදහා හතු වගේ ආහාර හොදයි. පිළිකා රෝග අවදානමත් අඩු වෙනවා මස් මාලු නොකා සිටීමෙන්
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mamath veg. macho. kiri bonawa. cake nam kanawa adui. hotel ekakata thekak bonta giyath kanne wade.sini sambal bun wage ewa. hari amarui bn gedarin pitadinam kama thoraganta.
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මේ විස්තරේ හොඳට කියවපන් මචෝ.. ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් තියෙනවා. මම දැනට අවුරුදු 22ක් වෙජි. මම මස් මාළු බිත්තර නැවැත්තුවේ මට අවුරුදු 10 දි. ගොඩක් අයගේ මතයක් තියෙනවා වෙජි වුනාම ශක්තිය අඩු වෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. තමන් කරන දේ සාදාරනීකරණය කරගන්න කියන දෙයක් මචං ඒක. මස් වලට වඩා protein තියෙන එළවලු තියෙනවා (උදා : broccoli) ඒවා හොයලා බලලා කෑමට ගත්තම හරි. මම දන්න යාලුවෝ ඉන්නවා අම්මගේ බඩේ ඉන්න කාලේ ඉඳන් වෙජි. ඒගොල්ලෝ හොඳ සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. ඉතිං මුලින්ම මට ඕනේ වුනේ මේ දෙගිඩියාව කියන දේ නැති කරන්න. මම හිතනවා මේ කිව්ව දේවල් වැදගත් වෙන්න ඇති කියලා.
    ඊලග දේවල් ගැන කතාකරනවානම්, උඹ වෙජි වුනාට පස්සේ සමහර විට ආසන්න කාලයේදී ඇඟට පොඩි වෙනසක් දැනෙන්න පුළුවන්. ඒක එහෙම වෙනවමයි කියල දෙයක් නැහැ. එක එක්කනාගේ ඇඟවල් අනුව එහෙම වෙන්න පුළුවන්. මම දන්න කෙනෙක් ලඟදි vegan වුනා. මාස දෙකක් විතර යනකොට එයාට පොඩි ඇඟට පණ නැති ගතියක් වගේ ආවා. පස්සේ ඒක හරිගියා. දැන් අවුරුද්දක් විතර වෙන්න එනවා, දැන් ඉන්නවා යකා වගේ.. :) ඒවගේම තව අය ඉන්නවා එහෙම කිසිම වෙනසක් නොවිච්ච අය.
    කන්න ඕනේ දේවල්, එපා දේවල් ගැනත් ටිකක් කියන්නම්. උඹ හරියටම පිළිපදිනවනම් හොයලා බලන්න ඕනේ දේවල් තියෙනවා. cake කන්න බැරි නැහැ. දැන් ඕනේ තරම් තැන් වල eggless cake තියෙනවා. මම ගන්නවා Fab, Goodies වලින්. අනිත් දේ තමා Gelatin. උඹට Jelly කනවනම් කන්න පුළුවන් Moss Jelly විතරයි. මොකද සාමාන්‍යයෙන් Gelatin හදන්නේ හරක්, කුකුල්ලු, අශ්වයෝ, මාළු සහ ඌරන් ගේ ඇටකටු වල තියෙන සාරයෙන්. Moss Jelly හදන්නේ Seaweed (මුහුදු ශාක සාර) වලින්. එතකොට උඹට Motha Jelly කන්න බැහැ. බොහොමයක් Yoghurt කන්නත් බැහැ. Moss Jelly වලින් හදන ඒවා ingredients වල (Gelatin - Seaweed) කියල ගහල තියෙනවා. මේ මම කිව්වේ මචං උඹ විමසිලිමත් වෙන්න ඕනේ, ගොඩක් අයට වැඩි වැටහීමක් නැති දේවල් කීපයක්. ආයෙත් කියනවා.. උඹට හරියටම පිළිපදින්න ඕනෙනම් විතරක් මේ දේවල් හොයලබලපන්.
    එහෙනම් මේ දේවල් උඹට වැදගත් වේවි කියලා හිතනවා. මොනවහරි තව දැනගන්න තියෙනවනම් මට PM කරපං. ජයවේවා !!
     
    • Like
    Reactions: elektro

    :cool:respect
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,001
    113
    කුකුලෙක් රෝස්ට් වෙන සුවද එනකොට ඔය ගතිය නැති වෙනවා බං.
     
    ගොඩක් ස්තූති මචං..මට තිබ්බ ප්‍රශ්න කිහිපයකටම උත්තර හම්බුණා මෙතනින්. :yes: මොන මොනවද නොකන්න ඕන ඒවටත් උත්තර හම්බුනා :yes: ගොඩක් පිං මචං උබට..මොකක්හරි තිබුණත් PM එකක් දාන්නම්