මචන් එක සැරේට ඔක්කොම අතාරින්න එපා. මස් මාලු වෙනුවට ටික දවසක් හරි බිත්තර කාපන්. කිරි බීපන්. මම නම් පොඩිකාලෙ ඉඳලම මස් වැඩිපුර කාල නෑ. මාලු කන එකත් පොඩ්කාලෙම නතර කලා.. කිසි දේකට බයවෙන්න එපා බන් ඇඟටනම් අවුලක් වෙන්නෙ නෑ. මම 2013 ඉඳල ජිම් එකටත් යනව. ඇඟ හැදෙන එකෙත් අඩුවක් නෑ(හැබැයි එකාලෙ බිත්තර නම් ගොඩක් කැවා.)
Vegan වෙනවනම් එලවලු ගොඩක් කාපන්. කැල්සියම් පෙති, සෝයා ප්‍රෝටීන් මිල්ක්, විටමින් ඔක්කොම එකේ තියෙන සිරප් එක (නම මතක නෑ) කාලෙන් කාලෙට ගනින්.
good luck!![]()
thanx machan...vegan keewama kiri bonneth nethi seen ekak neda? mama ehema nan adahasak ne ban..uba biththara ganneth nene den?





veg thama..thanx machan
yes machoo eka thama maath beluwe