මේ products buy කරපු අය ඉන්නවද? order කලොත් ගෙදරටම එයිද? https://www.nonda.co/
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Jan 10, 2018 #1 මේ products buy කරපු අය ඉන්නවද? order කලොත් ගෙදරටම එයිද? https://www.nonda.co/
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Jan 10, 2018 #2 ඔව් මචං මම Zus smart charger, Smart tyre safety monitor, Vehicle health monitor 3නම ගෙන්නුව දැන් මාස 3 විතර. පට්ටම useful මටනම්. price එකේ හැටියට පාඩුවක් නෑ. 15 days වලින් වගේ ගෙදරටම ආව.
ඔව් මචං මම Zus smart charger, Smart tyre safety monitor, Vehicle health monitor 3නම ගෙන්නුව දැන් මාස 3 විතර. පට්ටම useful මටනම්. price එකේ හැටියට පාඩුවක් නෑ. 15 days වලින් වගේ ගෙදරටම ආව.