විහිලුවකට ගන්නෙ නැතුව උදව්වක් දෙන්න. මට තාම වාහන එලවන්න දන්නෙ නෑ. අද ගෙදර කව්රුත් නැති නිසා පොඩ්ඩක් තනියෙන් ඉගෙන ගන්න බැලුවෙ.. කෑම එකක් ගෙන්න කඩේ යන්නත් එක්ක.
අනිත් අය එලොන හැටි මම දැකල තියනව. වාහනේ ස්ටාර්ට් කරල කලත් එක පාගල ගියර් එකට දාල අච්ච්සලලරටර් එක පාගල කලත් එක අතරියහම හරි නේද?
තව මොනවද කරන්න තියන්නෙ?
අනිත් අය එලොන හැටි මම දැකල තියනව. වාහනේ ස්ටාර්ට් කරල කලත් එක පාගල ගියර් එකට දාල අච්ච්සලලරටර් එක පාගල කලත් එක අතරියහම හරි නේද?
තව මොනවද කරන්න තියන්නෙ?
ube wayasa keeyda?