මුලින් වාහනය අන්ලොක් කරපන්..ඊට පස්සේ යතුර හිලට දාපන්..ඊට පස්සේ වාහනය නිව්ටල් කරපන්..නිව්ටල් වෙන්නේ නැත්නම් පොඩ්ඩක් හොල්ලලා නිව්ටල් කරපන්..ඊට පස්සේ පන ගන්වපන්..පන ගන්වලා හෑන්ඩ් බ්රේක් එක ගනින්..අරන් ඒක පැත්තකින් තියපන්..ඊට පස්සේ ක්ලච් එක දීපන්..දීලා ගියර් එක දාපන්..ගියර් එක දාලා ඇස්ලේටරේ හීමීට කරකෝපන්..කරකෝන ගමන් ගියර් එක දීපන් ක්ලච් එක අත ඇරලා..




