ඉතින් ඇත්ත යකො කිව්වේ. උබ මරුටියේ හන්දියට ගියොත් යන්න වෙන්නේ ඇම්බියුලන්ස් එකේ ඊආර් එකට. තො ගියර් ක්ලච් බ්රේක්වත් නොදන්න එකෙක්නේ. ඉතින් කොහෙද වාහන එලවන්නේ..
ඒවා දන්නව. බ්රකේ ඒක මැඩම ඒක. ගියර් දාද්දි පාගන්න ඕනේ වම පට්ටේ කෙලවරේම ඒක. අනිත් දිග එකෙන් ටමයි යන්න තියෙන්නෙ...








