මචංලා මම දන්න ස්පෙෂලිස්ට් ඩොකෙක් උගේ පර්මිට් එක මට විකුණනවා..මචංලා මට ලක්ෂ 25-30 අතර ගන්න පුලුවන් අලුතින් ආපු කාර් මොඩල් ටිකක් කියන්නකෝ. P.S. : මයික්‍රෝ SUV එක හොදයිද බං...