මචන් මම ලගදි HONDA DIO ස්කුටර් එකක් ගන්න ඉන්නේ.. ඒක රුපියල් 212000 (දෙලක්ෂ දොළොස්දාහක්) වෙනවා..ඔක්කොම වැඩ වලට 250000 විතර යනවා.. ටි වී එස් , හීරෝ , බජාජ් වගේ බයික් හරියන්නේ නැහැ බන් 
.. ඒ වර්ග ඇරෙන්න මේ ගානට ගන්න පුළුවන් වෙන ස්පෝර්ට්ස් / ස්ට්‍රීට් ලුක් එකක් තියෙන පෙට්‍රල් වැඩකරන බයික්ස් මොනවද ? එහෙම නැත්තම් ලක්ෂ 3 කට විතර පරණ කාර් එකක් ගන්න පුළුවන් නේද ? එහෙම ලක්ෂ 3 කට විතර ගන්න පුළුවන් පොඩි කාර් කෑල්ලක් මොකක්ද ? එහෙම නැත්තම් ලක්ෂ 3 කට ගන්න පුළුවන් හොඳම වාහනේ මොකක්ද ?? මේ ගැන වැඩිය තේරෙන්නේ නැහැ බන් දන්න කෙනෙක් ටිකක් විස්තර කියනවද ලොකු උදව්වක්.. උපරිම යන්න පුළුවන් ලක්ෂ 3යි බයික් නම් දෙකයි පනහයි 