Vehicle insurance market value

amila4341

Active member
  • Apr 18, 2011
    290
    80
    28
    ඉන්ෂුවරන්ස් එක අලුත් කරන විට ද නැත්නම් හැමදාම අලුත් මාකට වැලියු එකට අප්ඩේට කරන්න ඔනද. අලුත් කරන්න තියේන දිනට කලින් ඇක්සිඩන්ටි වුනත් මාකටි වැලියූ වැඩි කියලා කේලේමි ඵකේ අඩු කරනවද ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Claim අඩු වෙන්න පුළුවන්.
    මන් නං අලුත් marker value එකට 2-3M අඩුවෙන් කරා..
    40k වගේ වැඩි වුණා. Discount එක්ක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,029
    3
    118,578
    113
    Gampaha
    මමනං පරණ ගාණටමයි කරේ.
    පොඩි ක්ලේම් වලට ලොකු අවුලක් වෙන්නෙ නෑ.

    වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනොත් ලොකු පාඩුවක් වෙනව.....
     
    • Like
    Reactions: NRTG