Vehicle insurance

monta

Junior member
  • Jun 13, 2008
    67
    12
    8
    වාහනයක් හැප්පුනාම insurance එක third party නම් මොකක්ද නීතිමය ත්ත්වය
    හප්පපු එකා කීයක්වත් දෙන්න කැමති නෑ.
    නඩු දාල third party eken ගන්න පුලුවන්ද ?
    නැත්නම් වාහනේ අලුත් insurance එකක් දාල මට Claim කරගන්න අවස්තාවක් තියනවද?
    ලොකු උදව්වක් මේ වෙලාවේ හැටියට
    පින්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Full insurance damme na kiyanne, risk eka umba baragena ne. Umbe salli walin hadaganin, kohomath insurance premium ekata wada eaka laaba wei.
    Aru denne nathuwa ganna nam, nadu daala thamayi.
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    මෙහෙමයි කේස් එක

    මුලින්ම කියන්න ඔනි උබට වාත නොවි ගොඩ යන්න නම් full insurance උබෙ වහනෙට තියෙන්න ඔනි.

    නෑත්නම් මෙහෙමයි....



    අනිත් වහනෙ third party නම් උබ police 119 cඅල්ල් කරල එතනට police ගෙන්න ගන්න ඔනි. ඉටපස්සෙ police යන්න ඔනි. ගිහින් එන්ට්‍රය් එකක් දාන්න ඔනි.

    ඉටපස්සෙ police නඩු දානව. අනිත් පර්ට්ය් එක වෑරදි නම් ඌට. එතනට උබ යන්න ඔනි කියල එකක් නා. හබඉ උබට physical body damage නම් උබ lawyer කෙනෙක් ගන්න ඔනි. එතනඩි උබට පොඩි වන්දියක් හම්බෙනවා. තුවල වලට.



    නඩුවෙන් ඌ වෑරදි කාරය වෙන්න ඔනි.

    ඉට පස්සෙ ඒ නඩුවෙ copy ekak අරන් උබ සිවිල් නඩුවක් දාන්න ඔනි. ඌට විරුඩ්ඩව, අර නඩු copy ekath එක එක්ක. එතනදි ;awyer කෙනෙක් ඔනි. claim එක ලක්ශ 2 ට අඩු නම් සාමන්නයෙන් පලවෙනි නඩු වාරයෙදිම එක සමත මන්ඩලයට දානව.

    සමත මන්ඩලයෙන් උබල දෙන්නටම එන්න කියනව. එතනඩි ඌට ඒ claim එක ගෙවන්න කියනව. ඌ කියනව "මට ගෙවන්න විඩිහක් නා... මගෙ ඉන්සුරන්cඑ එකෙන් ගන්න" කියල.. ඉට පස්සෙ insurance එකෙන් ගෙන්නනව ඉලග පාර. ඌ ටිකක් ගාන අඩු කරල එහෙම claim එකෙ cheque එක ඉලග වාරයෙදි ගෙනත් දෙනව උබට.



    ටිකක් වාතයි පේනවනෙ
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    වාහනයක් හැප්පුනාම insurance එක third party නම් මොකක්ද නීතිමය ත්ත්වය
    හප්පපු එකා කීයක්වත් දෙන්න කැමති නෑ.
    නඩු දාල third party eken ගන්න පුලුවන්ද ? - පුළුවන් , detail එක පහල තියෙනවා , කියවන්න
    නැත්නම් වාහනේ අලුත් insurance එකක් දාල මට Claim කරගන්න අවස්තාවක් තියනවද? - අලුත් එකෙන් පරණ එකක් claim කරන්න බෑ ( pre Existing Damage )
    ලොකු උදව්වක් මේ වෙලාවේ හැටියට
    පින්

    නඩු දාල third party eken ගන්න පුලුවන්ද ? -
    1. Call ඉන්සුරන්ස් company Hotline, and inform. Accident එකේ විස්තර දෙන්න.
    2. Assessor kenek එනවද නැද්ද කියල එතකොට කියයි.
    3. ලගම තියෙන police එකේ, police entry එකක් දාන්න
    4. වාහනේ ගරාජ් එකට දාල estimate එකක් ගන්න
    5. estimate එකත් එක්ක , claim form එක එහෙම නැත්තම් onsite offer එක complete කරලා, ඉන්සුරන්ස් company බාර දෙන්න
    6. එත් එක්ක ඔයාට ලැබෙයි, indemnity form එකක් කියල එකකුයි , subrogation form කියල එකකුයි. ඒ දෙකත් complete කරලා බාරදෙන්න.

    එච්චරයි, ඔයාට දැනට කරන්න තියෙන්නේ.

    ඊට පස්සේ කරන්න ඕන ටික ඔයාගේ claim amount, damage වෙලා තියෙන විදිහ, ෆොටෝස් , assessor report investigate කරලා ඔයාට දැනුම් දෙයි.
     
    Last edited: