vehicle insurance

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    ලගදී අලුත් කරපු අය ඉන්නවද?

    මේ පාර ගාන වැඩි වෙලා ඇවිල්ල කලින් පාරටත් වඩා claim කරලා නැතිවත්. අහපුවම රටේ නැති බයිලා කියවන බඩුවල ගාන වැඩිවෙලා tax වැඩි වෙලා කියලා. ඒමදිවට under value කියල ගන්න ගියාම පැනල්ටි ගහනවා ලු. මුන් ගානත් වැඩි කරලා තව ගෙවන්නෙත් අඩුවෙන් ලු.

    මුන් ඔක්කොම එකයි.
     
    • Wow
    • Like
    Reactions: kinkon and PHBhagya

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,738
    113
    third party දාන්න ..
    තෙලුත් ගණන් කොහොමත් වැඩිය දුවන්න වෙන්නේ නෑ ලබන අවුරුද්දේ

    ඔය දෙන්න හදන ගාන පොතේ දාල තිය ගන්න ඕනි උනොත් repair එකකට :LOL:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    wadiya duwanne nattam nm dala wadak na
    දුවනවනෙ :(

    third party දාන්න ..
    තෙලුත් ගණන් කොහොමත් වැඩිය දුවන්න වෙන්නේ නෑ ලබන අවුරුද්දේ

    ඔය දෙන්න හදන ගාන පොතේ දාල තිය ගන්න ඕනි උනොත් repair එකකට :LOL:
    GT ලොක්ක කිවා වගේ. මුන් කියන විදිහට ගානක් කපල දෙනවා කියන්නේ. කොහොමත් අපිට ගෙවල හදාගන්න වෙයිද දන්නෙත් නැ :lol:
    ------ Post added on Nov 16, 2022 at 2:52 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    එහෙම ඒවා නං කිව්වේ නැ. Habai June වගේ කරේ.
    මන් කියලා valuation eka වැඩි කරලා දැම්මා. Parts ගනන් හින්දා. Ceylinco.
     
    • Like
    Reactions: kasun090354t

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    third party දාන්න ..
    තෙලුත් ගණන් කොහොමත් වැඩිය දුවන්න වෙන්නේ නෑ ලබන අවුරුද්දේ

    ඔය දෙන්න හදන ගාන පොතේ දාල තිය ගන්න ඕනි උනොත් repair එකකට :LOL:
    Best option if you have the discipline
     
    • Like
    Reactions: kasun090354t

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    Best option if you have the discipline
    අපිට විතරක් dicipline තිබිල වැඩක් නෑ බන් මේ රටේ අනිත් උන්ට නැතුව. එක දවසක් hospital car park එකේ park කරල තියන වාහනෙ හැප්පුව එකෙක් reverse කරන්න හිගින්, ඌත් හදිසියේ hospital එකට ඇවිත් තියෙන්නෙ. Insurance එක හින්ද ගොඩ දා ගත්ත, එහෙම situation එකකදි සල්ලි ඉල්ලන්නත් බෑනෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,560
    113
    Gampaha
    මමනං තර්ඩ් පාටි....

    ලීස්, ලෝන් දාපු අයට තමයි ලොකුම ප්‍රශ්නෙ
     
    • Wow
    Reactions: kasun090354t

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    Under value වදින්නේ වාහනේ වෙලදපල වටිනාකමට අඩුවෙන් රක්ශණය කරලා තියනවා නම් විතරයි
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    Under value වදින්නේ වාහනේ වෙලදපල වටිනාකමට අඩුවෙන් රක්ශණය කරලා තියනවා නම් විතරයි
    ඔව් එහෙම තමා ඉතින් දැන් වාහන ගණන් ආයේ අඩු වෙනවානේ. ඇල්ටො එකක් ලක්ෂ 16 කට වඩා දාන්න ඕනේ නෑ බාන්. ඕකුන් තමා ඔය නොවටිනා ගණන් වලට යාවන්නේත්. අවෙත් ඔවා ලක්ෂ 14 ට.
     

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    ඔව් එහෙම තමා ඉතින් දැන් වාහන ගණන් ආයේ අඩු වෙනවානේ. ඇල්ටො එකක් ලක්ෂ 16 කට වඩා දාන්න ඕනේ නෑ බාන්. ඕකුන් තමා ඔය නොවටිනා ගණන් වලට යාවන්නේත්. අවෙත් ඔවා ලක්ෂ 14 ට.
    ඔයාගේ කැමැත්තක් තමා ඉතින්. තමන්ගේ වාහනේ අද විකුනනවා නම් ඒ විකුනන මිලට අඩුම ගානේ ඉන්සුවරන්ස් එක කරන්න
     
    • Like
    Reactions: kasun090354t

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    වාහන මිල ගිය එකෙන් තමයි ඕක උනේ...
    3 rd party
    දාලා ඉතින් හිතේ බයෙන් ඉන්න වෙන්නේ...දැන් පාර්ට්ස් එහෙමත් ගණන් එකේ
     
    • Like
    Reactions: kasun090354t