vehicle insurance

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,069
    36,076
    113
    කෑගල්ල
    ඔයාගේ කැමැත්තක් තමා ඉතින්. තමන්ගේ වාහනේ අද විකුනනවා නම් ඒ විකුනන මිලට අඩුම ගානේ ඉන්සුවරන්ස් එක කරන්න

    ඉන්සූරන්ස් කාරයො කියන්නේ පට්ට හොරු. වේලාව බලලා උනුත් කරන්නේ මිනිස්සු හුරන් කන එක. මුන් ගාන වැඩි කරලා තව වටිනාකම වැඩි කරන්නත් ලු. මුන්ගේ මාර ලෝජීක්. :lol: :lol: මුන්ගේ කන බොන උන්ටත් එක්ක හෙන ගහන්න ඕනේ හුරං කානවට. අවුරුදු හතරක් ගේවල කිසිම ක්ලෙම් එකක් කරළත් නැතිව.​

    රජයේ ඒකක 3rd පාටි දාලා නිකන් ඉන්න ඕනේ කැරි බල්ලන්ට කෙල වෙලා යන්න රටේ ඉන්න ඔක්කොම එවුන්.​

     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Gana wadi nam 3rd party danna puluwan. Eth hithapan premium eke 100,000 ithiri karagatta kiyala. Atgin hadaganna puluwan podi damage ekak unot. Shape.

    Et loku accident ekak unot, gahak kadan watunot... Laksa 20-25 yana ekak nathan condemn unot thama appata hikenne 3rd party dala
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    Issara idalama 3rd party da??mama danna van nam tinawa 3rd party...car nee:(
    ඔවු මචං. මෙවුව ඉතිං අලුත් වාහනත් නෙමෙයිනෙ...
    කලින් වාහනෙත් තර්ඩ්පාටි තිබුණෙ. බයික් එකත් එහෙමයි.
    මම ෆුල් දාන්නෙම නෑ. තාම ලොකුවට වියදම් වෙන විදිහට එකක්වත් හැපිලත් නෑ....😃