Vehicle personal import 2025

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    ජපානෙන් වාහනයක් personal import කරනවා නම් මොකක්ද පිළිවෙල ?
    මෙහෙ agent කෙනෙක් නැතුව ජපන් වල export කරන company එකක් contact කරලා වැඩේ කරගන්න බැරිද ?
    මේ subject එක දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න . මෙහෙම ගෙන්නපු අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්න.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,584
    844
    113
    පොඩි ගානක් ලාබ බලල ඔය වගේ වැඩ මේ වෙලාවෙ කරන්න එපා. අපේ උන් වාහන ගේන්න දුන්නට වැඩේ පට්ටෙටම අල කරල තියෙන්නෙ, ඒක නිසා උබ ප්‍රොසෙස් එක හොඳට ස්ටඩී කරලා මෙහෙන් එජන්ට් කෙනෙක් හරහා ගෙන්න ගන්න.
    • උබ දැනගන්න ඔනේ vehicle import ප්‍රොසෙස් එක A-Z
      • එහෙ ඔක්ශන් / ඩීලර්ශිප් වලින් හොඳ වාහනයක් හොයාගන්න විදිහ
      • ගන්න වාහනේ හරිම ටැක්ස් එක
      • LC උබේ නමට ඔපන් කරන විදිහ, නැවු ගාස්තු, ඉන්ශූරන්ස් වගේ ඒවා, කස්ටම් ක්ලියරින් ප්‍රොසෙස් එක වගේ ඒව
    මේ ටික දැනගෙන වාහනේ ගාන හරියට කතා කරගෙන වාහනේ මෙහෙට ගෙන්න.
     
    • Love
    Reactions: DadayamBatta

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,417
    15,578

    Habai laksha 10 kata wadaa laabai mehema genna ganna puluwan nam :yes:
     
    • Like

    ඒකට ජෙනුයින් වැඩේ කරන තැනක් සෙට් කරගන්න ඔනේ.
    ජෙනුයින් විදිහට එහේ ඔක්ශන් එකේ/ ඩීලර්ගේ ගාන අරගෙන අනිත් වියදම් එහෙම දාලා, ඔය වැඩේ කරල දෙන කෙනාට ලක්ශ 3-4ක් දුන්නට පාඩු නෑ.
     
    • Like
    Reactions: DadayamBatta

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,417
    15,578
    113
    ඒකට ජෙනුයින් වැඩේ කරන තැනක් සෙට් කරගන්න ඔනේ.
    ජෙනුයින් විදිහට එහේ ඔක්ශන් එකේ/ ඩීලර්ගේ ගාන අරගෙන අනිත් වියදම් එහෙම දාලා, ඔය වැඩේ කරල දෙන කෙනාට ලක්ශ 3-4ක් දුන්නට පාඩු නෑ.
    :yes: :yes:
     
    බොහොම ස්තූතියි