pitipassa deka full dark tint karanna puluwan,issaraha deka be.rear windscreen eka 80% dark tint karanna puluwan athula lawata penna one,front windscreen eka uda 20% wahenakan patiyak tint karanna puluwan...
Issaraha 2 poddakwath berida machan?
be machan allanawa,ube koheda inne bamba patte hemadama yanawanan aniwa allanawa..onemanan ara green color tint ekak ena widiyata hena lawata ekak danna,black nan be...
Lawata podi ekak gahalaw ehenam pena nopenena ganata machan. Keeyak wage yaida avg cost?
ඉස්සරහ පොඩ්ඩක්වත් බෑ බන්.. පිටිපස්ස ඕනෙ තරම් ඩාර්ක් කරන්න පුලුවන්... ඒත් උබට පුලුවන්නම් චර්ම රෝග ස්පෙශලිස්ට් කෙනෙක්ගෙන් ලියුමක් ගන්න උබට හිරු එලිය අගුනයි කියල ඉස්සරහත් ටින්ට් කරන්න පුලුවන්
