Vehicle Turning distance ( වංගුවකදී වහනයක් හැරවීමට අවශ්‍ය දුර )

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බන් 9 ක් තියෙන ඒක ගැන සතුටු වෙයන්.
    අපේ ගෙදරට එක්ක තව ගෙවල් 9 කටම දීල තියෙන්නේ අඩි 3 ක පාරක්
    අංශක 90 වන්ගුවකුත් තියෙනවා. ඒවා ටික ටික රවුම් වෙලා අවා . පාරත් ටික ටික හොරෙන්ම ලොකු කරා.
    දැන් 3 වීල් එකක් යන්තම් යනවා.
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28

    uba pissu kata karanawa hena gemak deela paara ganne uba kiyanawa lada dein sathutu wenna kiyala :angry: :angry: :angry:
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    දඩබ්බරයා;13328757 said:
    ලොරියක් ගෙනල්ල හරවලම බලපන් ඉතින්.....

    ehema ba ban un watawal galawala ona taran ganin kiyala denne na ne . salli deela gattath ekenma gamen tama apita ona pramanaya ganna wenne :no::no:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    uba pissu kata karanawa hena gemak deela paara ganne uba kiyanawa lada dein sathutu wenna kiyala :angry: :angry: :angry:

    apita ban maha jara widiyata para deela thiyenne. thibune kadu baaumk ayinen. 90 wanguwe eha paththe pallama. depaththe kalakanne ida denne ne.
    mama kare un gedara nathi welawaka eha gedata ayya ekka gihilla para kapagaththa. un hithan inne usavi yanne nathuwa eka apahu para wahala wata gahanna baa kiyala.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    Ganan minum gena nam nodanimi,Lorry ekak ginihinma thamai balanna wenne,kohomath para palalata thiyenawanam ganna puluwan case ekak wena ekak na,diga van ekak wage ganna puluwan nam lorry ekath kohoma hari ringawa ganna puluwan :)
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    Ganan minum gena nam nodanimi,Lorry ekak ginihinma thamai balanna wenne,kohomath para palalata thiyenawanam ganna puluwan case ekak wena ekak na,diga van ekak wage ganna puluwan nam lorry ekath kohoma hari ringawa ganna puluwan :)

    diga van 1k kiwwe mokakda ban high roof 1k da?