Vehicle Turning distance ( වංගුවකදී වහනයක් හැරවීමට අවශ්‍ය දුර )

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මෙහෙමයි මචන්
    මගේ දැනුමේ හැටියට p,q,r,s වලට අඩි 4 ගානේ වගේ ගනින්
    මොකද ලොරි,වෑන් ලග කපන්න පුළුවන්
    පාරේ පළල එච්චරම අවුලක් නෑ
    ඒත් cab,jeep වගේ නම් අවුල් වෙනවා
    ලග කපල ගන්න අමරුයිනේ
    ටිපර් එකක්නම් easy ගන්න පුළුවන්
     
    • Like
    Reactions: viddz

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    මෙහෙමයි මචන්
    මගේ දැනුමේ හැටියට p,q,r,s වලට අඩි 4 ගානේ වගේ ගනින්
    මොකද ලොරි,වෑන් ලග කපන්න පුළුවන්
    පාරේ පළල එච්චරම අවුලක් නෑ
    ඒත් cab,jeep වගේ නම් අවුල් වෙනවා
    ලග කපල ගන්න අමරුයිනේ
    ටිපර් එකක්නම් easy ගන්න පුළුවන්

    machn mata oya wahana gana maha danumak na. ube comment 1 godak watinawa bn. para hadaddi Actyon sports double cab 1k ( micro double cab) 1k nam ahala pahala thiyanawa eeka harawala balala gannawa kiyanne van 1k genalla harawala balanawata wada hondaida ? Thanku very much machn :D :D :D

    Actyn sports cab specifications
    length -16' 4''
    width - 6' 3''
     
    Last edited:

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    සහෝදරයා ඕකට අපිට කෙලින්ම උත්තරයක් දෙන්න අමාරු ප්‍රශ්නයක්. අනික වාහන ප්‍රමානෙ අනුව ඕන ඕන ආකාරයට පාරවල්වල පළල තීරණය කරලා ගන්න අමාරුයිනෙ. සමහරවිට ඔය ඉඩමට පාර නඩු තීන්දුවකින් හරි , සමත මණ්ඩලෙන් හරි එහෙමත් නැතිනම් කතා කරලා සල්ලි ගෙවල හරි ගන්නවා වෙන්න පුලුවන්නෙ. හොදම විදිහ තමයි තමාගේ ඉඩමේ plan එක අරන් හොඳ මිනින්දෝරුවෙක් ලඟට යන එක. එතකොට බෝහෝවිට හොඳ විදිහට පැහැදිලි උත්තරයක් ලබාගන්න පුළුවන් වේවි. මොකද ඔය ඉඩමට පාර ගනිද්දී ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ අනුමත කරන්නත් ඕන විදිහට පාර ගෙන විස්තරයක් කරයි මිනින්දෝරුවෙක්. ඒගොල්ලන්ට තමා ඕව ගෙන හරි වැටහීමක් නීතිය පැත්තෙනුත් තියෙන්නේ.
     
    :yes: :yes: Thanks machn