උඹේ ලොරියේ දිග දාපන් ඔක්කොටම කලින්
මෙහෙමයි මචන්
මගේ දැනුමේ හැටියට p,q,r,s වලට අඩි 4 ගානේ වගේ ගනින්
මොකද ලොරි,වෑන් ලග කපන්න පුළුවන්
පාරේ පළල එච්චරම අවුලක් නෑ
ඒත් cab,jeep වගේ නම් අවුල් වෙනවා
ලග කපල ගන්න අමරුයිනේ
ටිපර් එකක්නම් easy ගන්න පුළුවන්

සහෝදරයා ඕකට අපිට කෙලින්ම උත්තරයක් දෙන්න අමාරු ප්රශ්නයක්. අනික වාහන ප්රමානෙ අනුව ඕන ඕන ආකාරයට පාරවල්වල පළල තීරණය කරලා ගන්න අමාරුයිනෙ. සමහරවිට ඔය ඉඩමට පාර නඩු තීන්දුවකින් හරි , සමත මණ්ඩලෙන් හරි එහෙමත් නැතිනම් කතා කරලා සල්ලි ගෙවල හරි ගන්නවා වෙන්න පුලුවන්නෙ. හොදම විදිහ තමයි තමාගේ ඉඩමේ plan එක අරන් හොඳ මිනින්දෝරුවෙක් ලඟට යන එක. එතකොට බෝහෝවිට හොඳ විදිහට පැහැදිලි උත්තරයක් ලබාගන්න පුළුවන් වේවි. මොකද ඔය ඉඩමට පාර ගනිද්දී ප්රාදේශීය සභාවේ හෝ නගර සභාවේ අනුමත කරන්නත් ඕන විදිහට පාර ගෙන විස්තරයක් කරයි මිනින්දෝරුවෙක්. ඒගොල්ලන්ට තමා ඕව ගෙන හරි වැටහීමක් නීතිය පැත්තෙනුත් තියෙන්නේ.
Thanks machnbump
danne na![]()
danna aya udaw karana sekwa![]()
bump
bump
bump
bump
bump
Bump
power steering da ??