Very First Trial Run of S12 to Haputhale

Lanil T

Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    අපේ රටත් දැන් ගොඩක් දියුණුයි නේද ? දැන් සැපට උඩරට යන්න පුලුවන්. පෝස්ට් එක දාපු යාලුවාට ස්තූතියි
     

    erandak

    Active member
  • Jan 3, 2007
    131
    168
    43
    එල එල කෝච්චි ටික නම් දැන් වෙලාවට වැඩ, ගාණත් අඩුයි, ඉන්දියන් ඒවා ටිකත් finishing අවුල් වුනත් කල් පවතින්න හදල තියනව, ඉක්මනටත් යනව , මේ වගේම තවත් දියණු වේවා කියල පාර්ථනා කරනවා!!!