VFS biometric

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    VFS යන්න ඕනේ බයෝ මෙට්‍රික් දෙන්න කොරෝනා පාරක් වත් සෙට් වෙයිද මොකද තත්වේ ??:shocked::baffled::baffled::oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පෝරිසාදයා;25118812 said:
    Mask dala sanitery gel gagena palayan puthee,
    Colombo cheennu 10000 k weda.

    ෂුවර් නැද්ද ඒ කියන්නේ ? VFS එකට එහෙම චීන්නු යන්නේ නැතිව ඇති නේ. පන බයේ ඉන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ithin ahanna deyakda ban ara gani ahu wela tiyenneth airport ekedi una wedi welane.

    :nerd:එහෙම සින් එකක් තියෙනවා නේ. තප්පර ගානකින් ඇගට එන්න පුලුවන්ද බන් ඕක?? පැය 2ක් ඔතන ඉන්නකොට කොහොමත් වැඩේ වෙලා තියෙයි නේ :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    :nerd:එහෙම සින් එකක් තියෙනවා නේ. තප්පර ගානකින් ඇගට එන්න පුලුවන්ද බන් ඕක?? පැය 2ක් ඔතන ඉන්නකොට කොහොමත් වැඩේ වෙලා තියෙයි නේ :baffled:

    danne ban.kohomath ithin airport eke nethi unath plane eke a/c circulate wenakota bowenawa aniwa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    danne ban.kohomath ithin airport eke nethi unath plane eke a/c circulate wenakota bowenawa aniwa.

    අප්පෝ මදැයි එන්න හිටියා.:( ඩිරෙක්ට් එන ශ්‍රී ලන්කන් ඒවගෙත් චීන්නු එනවද බන් ඔහේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    අප්පෝ මදැයි එන්න හිටියා.:( ඩිරෙක්ට් එන ශ්‍රී ලන්කන් ඒවගෙත් චීන්නු එනවද බන් ඔහේ?

    un enne nethi plane ekak ne ban.uba koheda yanne?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    ගලවන්න කිවොත් තමා වැඩේ වෙන්නේ. :shocked:

    එයාර් පොර්ට් එකේ නම් උබ කිවා වගේ අනිවා ඇති නේ :nerd:

    galawanna kiyana ekak ne mae tike.galawanna kivoth harila waren.refundable ticket ekak ganin.vaccine ekak hoyagatta passe palayan.