VGA එකක් Ebay එකෙන් ගත්තොත්???

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
VGA එකක් Ebay එකෙන් ගත්තොත්???

මචන්ල මට උදව්වක් ඹ්නෙ vga එකක් ගන්න ඕන Ebay එකෙන් 10k විතර එකක් usa seller කෙනෙක්ගෙන් ගෙන්නුවොත් කොච්චර tax වදීද? :nerd:
උබල දන්න හොද sellers ල ඉන්නවනම් ලින්ක් එකක් දාන්න
(Ati 5670 or Ati 6770) :rolleyes:
 

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    මචන් වොරන්ටි ගන්න කචල් නෙ :)
    පොඩ්ඩක් එක ගැන බලපන්කො
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    වොරන්ටි අවුලක් නැතිනම්
    tax අවුලක් නැ බන් :)

    අහු උනත් කචල් නැ ඔව්වා...
    1000ක් වගෙ වදිවි ඔනෙ නම්
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ebay eken oya wage dewal ganna epa.. mehen ganin 10k ta
    used ekak ganin wrrnty ekka. GLK eke tibba hoda ewa dala wikunanna. podak blpan
     
    Last edited: