VGA එකක් Ebay එකෙන් ගත්තොත්???
මචන්ල මට උදව්වක් ඹ්නෙ vga එකක් ගන්න ඕන Ebay එකෙන් 10k විතර එකක් usa seller කෙනෙක්ගෙන් ගෙන්නුවොත් කොච්චර tax වදීද?
උබල දන්න හොද sellers ල ඉන්නවනම් ලින්ක් එකක් දාන්න
(Ati 5670 or Ati 6770)

iye order kare !!
ganinko