VGA Card / Game වැඩ්ඩනි..! කරුණාකර එන්න..!
මචංලා මේ ලියන්න යන්නේ මාගේ දුක්බර කථාවයි.කාලයකට ඉහතදී මම සල්ලි ටිකක් වියදම් කරලා හා හපුරා කියලා ගත්තා VGA Card එකක් 512 හැබැයි. (1Gb ගන්න සල්ලි බාගේ නෑ ඉතින් ආයේ). හැම එකාම කිව්ව නිසා GT සිරියස් එක පට්ට කියලා 9500GT එකක් ගත්තා ඕං. අනේ බන් මේ කාඩ් එක දාලා ගහපු එකම බර ගේම් එක Mafia 2 එක විතරමයි අම්මාපල්ලා(ආයේ මොක බොරු කියන්නේ). මේ තියෙන්නේ මේ අටමගලේ විස්තර ටික
මෙන්න මේ ඩ්‍රයිවස් ටික තමා බන්ස් මම ඉන්ස්ටෝල් කලේ
අනේ මේක මෙහෙම චා කියලා දැනගෙන අන්තිමේදී අත්ඇරලම දාලා තිබ්බා.ඇයි ඉතින් මේකෙන් ආතල් එකේ ගහන්න පුළුවන් බබල් ට්‍රබල්, සුපර් මාරියෝ වගේ එව්වනේ.මේ ලඟදී කොල්ලෙක් මේකේ දාලා තිබ්බා නේද GTA5 ගේම් ප්ලේ එකක්.අනේ බන්ස්ලා එක දැක්කම ඒන් ආවා පදිරිම ආසාවක් GTA ගහන්න. ඒ දොලදුක උත්සන්නම වෙලා GTA 4 ඩවුන් ලොඩ් කරලා කියහන්කෝ. තියෙන්නේ 512MB ලයින් එක. 14 GB එක දිගට දවස් දෙක තුනක් මදුරුවෝ තල තල ඩවුන්ලෝඩ් කරලා ඊටත් වඩා ගේමක් දීලා එක ඉන්ස්ටෝල් කරගෙන හා හපුරා කියලා ගහන්නත් කත්තා කියහන්කා්. අනේ් කාර්එකට නැග්ග තැන ඉදන්ම වෙවුලනවා බන්ස්.තිත්ත වෙලා ඉන්නේ.මේ අටමගලේ දෙකට කඩන්න පුවවන් නම් මේලාකට හතරට කඩලා
මේ මගුල ඇත්තටම පණ නැති කාඩ් එකක්ද බන්ස්? මට මේකෙන් වෙන ගේමක් ගහන්නම බැරිද ?
මේ තියෙන්නේ මැෂින් එකේ අහවල් එක
දන්න එකෙක් කියපල්ලා.පින්. හරි ගියේ නැත්තන් පොලේ ගහන්න තමයි තියෙන්නේ මේ ලබු කැටේ

Last edited:
habai ube cpu eke dual core ekak num wede amarui
quad core cpu ekath thiboth ubata problam ekak nethuwa paly karanna puluwun
vga eka maru kara kiyala kisi wenasak ne

ඒ උනත් E7300 CPU එක හොඳටම ඇති බං :3