VGA Card / Game වැඩ්ඩනි..! කරුණාකර එන්න..!

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    VGA Card / Game වැඩ්ඩනි..! කරුණාකර එන්න..!

    මචංලා මේ ලියන්න යන්නේ මාගේ දුක්බර කථාවයි.කාලයකට ඉහතදී මම සල්ලි ටිකක් වියදම් කරලා හා හපුරා කියලා ගත්තා VGA Card එකක් 512 හැබැයි. (1Gb ගන්න සල්ලි බාගේ නෑ ඉතින් ආයේ). හැම එකාම කිව්ව නිසා GT සිරියස් එක පට්ට කියලා 9500GT එකක් ගත්තා ඕං. අනේ බන් මේ කාඩ් එක දාලා ගහපු එකම බර ගේම් එක Mafia 2 එක විතරමයි අම්මාපල්ලා(ආයේ මොක බොරු කියන්නේ). මේ තියෙන්නේ මේ අටමගලේ විස්තර ටික

    wwffffw.jpg

    මෙන්න මේ ඩ්‍රයිවස් ටික තමා බන්ස් මම ඉන්ස්ටෝල් කලේ

    Captussssre.jpg

    අනේ මේක මෙහෙම චා කියලා දැනගෙන අන්තිමේදී අත්ඇරලම දාලා තිබ්බා.ඇයි ඉතින් මේකෙන් ආතල් එකේ ගහන්න පුළුවන් බබල් ට්‍රබල්, සුපර් මාරියෝ වගේ එව්වනේ.මේ ලඟදී කොල්ලෙක් මේකේ දාලා තිබ්බා නේද GTA5 ගේම් ප්ලේ එකක්.අනේ බන්ස්ලා එක දැක්කම ඒන් ආවා පදිරිම ආසාවක් GTA ගහන්න. ඒ දොලදුක උත්සන්නම වෙලා GTA 4 ඩවුන් ලොඩ් කරලා කියහන්කෝ. තියෙන්නේ 512MB ලයින් එක. 14 GB එක දිගට දවස් දෙක තුනක් මදුරුවෝ තල තල ඩවුන්ලෝඩ් කරලා ඊටත් වඩා ගේමක් දීලා එක ඉන්ස්ටෝල් කරගෙන හා හපුරා කියලා ගහන්නත් කත්තා කියහන්කා්. අනේ් කාර්එකට නැග්ග තැන ඉදන්ම වෙවුලනවා බන්ස්.තිත්ත වෙලා ඉන්නේ.මේ අටමගලේ දෙකට කඩන්න පුවවන් නම් මේලාකට හතරට කඩලා

    මේ මගුල ඇත්තටම පණ නැති කාඩ් එකක්ද බන්ස්? මට මේකෙන් වෙන ගේමක් ගහන්නම බැරිද ?

    මේ තියෙන්නේ මැෂින් එකේ අහවල් එක

    Captu_SSSDDre.jpg

    දන්න එකෙක් කියපල්ලා.පින්. හරි ගියේ නැත්තන් පොලේ ගහන්න තමයි තියෙන්නේ මේ ලබු කැටේ
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    machan gta 4 play karanna 8500gt vga ekath ethi :Dhabai ube cpu eke dual core ekak num wede amarui :(quad core cpu ekath thiboth ubata problam ekak nethuwa paly karanna puluwun:yes:gta 4 ekata gpu ekata wada powerful cpu ekak one :Dmage issara thibbe 8500gt vga eka habai 7500e dual core cpu eka:D mun 8500gt eka dila gattha 9800gtx gpu ekath hema game ekakma hodata run una gta 4 nethuwa:angry:vga eka maru kara kiyala kisi wenasak ne:angry: habai i5 cpu ekata maru una gamun 9800gtx eken kisi problam ekak nethuwa gta 4 run una 60fps:yes:den num vga eka thiyene hd7950 ekak eke num gta 5 weda:D
     
    Last edited:

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    විඩියෝ කොලිටි අරවා මේවා සේරම අඩුම කරලා ගහන්න පුළුවන් මචන්

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මචන් RAM එක තමයි මදි. මං GTA4 ගැහුවා 8400GS 512mb card එකක, ඒ කියන්නේ ඔය card එක තරම් වත් හොඳ නැති එකක. RAM එක නම් 4GB වත් ඕනේ පුතෝ නැත්නම් lag වෙනවා. මං ගැහුවේ 2GB එකක. LAG වෙන නිසා බැරිම තැන මං Windows XP දාලා ගැහුවේ. 2GB වල ගහනව නම් graphics quality අඩුම කරන්න

    CPU එක Dual Core හොඳටම ඇති :yes::yes:
     
    Last edited:

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    machan gta 4 play karanna 8500gt vga ekath ethi :Dhabai ube cpu eke dual core ekak num wede amarui :(quad core cpu ekath thiboth ubata problam ekak nethuwa paly karanna puluwun:yes:gta 4 ekata gpu ekata wada powerful cpu ekak one :D

    බොරු කියනවා කියල ඔහොමත් බොරු කියන්න එපා බං :lol::no::P
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    බොරු කියනවා කියල ඔහොමත් බොරු කියන්න එපා බං :lol::no::P

    playan bun yanna:lol::lol: uba kiyane gta 4 cpu intensive game ekak nemai kiyalada?danna deyak katha karapan:rofl::rofl:9500gt and dual core eke gta 4 play karana puluwun 20fps wage:P:P
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    machan gta 4 play karanna 8500gt vga ekath ethi :Dhabai ube cpu eke dual core ekak num wede amarui :(quad core cpu ekath thiboth ubata problam ekak nethuwa paly karanna puluwun:yes:gta 4 ekata gpu ekata wada powerful cpu ekak one :Dmage issara thibbe 8500gt vga eka habai 7500e dual core cpu eka:D mun 8500gt eka dila gattha 9800gtx gpu ekath hema game ekakma hodata run una gta 4 nethuwa:angry:vga eka maru kara kiyala kisi wenasak ne:angry: habai i5 cpu ekata maru una gamun 9800gtx eken kisi problam ekak nethuwa gta 4 run una 60fps:yes:den num vga eka thiyene hd7950 ekak eke num gta 5 weda:D

    අඩේ මචං මගේ සීපීයු එක කෝ ටු ඩුඕ බන්ස්
    එත් මේ අටමගලේ ප්ලේ වෙන්නේ නෑ
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අඩේ මචං මගේ සීපීයු එක කෝ ටු ඩුඕ බන්ස්
    එත් මේ අටමගලේ ප්ලේ වෙන්නේ නෑ

    hoda quad core cpu ekak one bun oka hariyata play karana:(
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    playan bun yanna:lol::lol: uba kiyane gta 4 cpu intensive game ekak nemai kiyalada?danna deyak katha karapan:rofl::rofl:9500gt and dual core eke gta 4 play karana puluwun 20fps wage:P:P

    ඔයා 9800GTX එක අරන් ගැහුවම වෙනසක් උනේ නැත්තේ දරුවෝ CPU එක විසින් ඒ GPU එක bottleneck කරපු නිසා. ඒත් Dual Core CPU එකකින් GT9800 එක bottleneck කරන්නේ නැහැ. Bottleneck එක avoid කරපු එකෙන් performance increase වුන පළියට game එක CPU intensive කියන්න එපා. මොකද GTA Online වගේ ලොකු functions run වෙන එකක්යැ GTA4 වල :P
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    hoda quad core cpu ekak one bun oka hariyata play karana:(

    මං නම් Intel Pentium G 620 2.6GHz Dual Core එකක ඕක ගැහුවේ, 2GB RAM එක්ක. Windows 7 වල LAG උන නිසා XP දාලා ගැහුවේ​
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔයා 9800GTX එක අරන් ගැහුවම වෙනසක් උනේ නැත්තේ දරුවෝ CPU එක විසින් ඒ GPU එක bottleneck කරපු නිසා. ඒත් Dual Core CPU එකකින් GT9800 එක bottleneck කරන්නේ නැහැ. Bottleneck එක avoid කරපු එකෙන් performance increase වුන පළියට game එක CPU intensive කියන්න එපා. මොකද GTA Online වගේ ලොකු functions run වෙන එකක්යැ GTA4 වල :P

    :lol::lol:eka thamai bun kiuwe passe mama set karapu i5 cpu eke machine eke oka hodata run una kiyala:lol: Dual Core CPU akin GT9800 eka bottleneck karan ne thamai math eka dannawa :lol: ekale apu okkoma games run karana puluwun una 9800gtx eken mata:D oya gta4 eka ara
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මං නම් Intel Pentium G 620 2.6GHz Dual Core එකක ඕක ගැහුවේ, 2GB RAM එක්ක. Windows 7 වල LAG උන නිසා XP දාලා ගැහුවේ​
    Intel Pentium G 620 kiyane 2011 apu cpu ekak.oke den ena games unath play karanna puluwun problam ekak nethuwa hoda vga ekak thiyanawa num,mun kiyana 2008 -2009 wage apu dual core cpus gen,poddak 2008 -2009 wage apu dual core cpu ekka G 620 eka compare karala balanna performance walin:D
     
    Last edited:

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Intel Pentium G 620 kiyane 2011 apu cpu ekak.oke den ena games unath play karanna puluwun problam ekak nethuwa hoda vga ekak thiyanawa num,mun kiyana 2008 -2009 wage apu dual core cpus gen,poddak 2008 -2009 wage apu dual core cpu ekka G 620 eka compare karala balanna performance walin:D

    ඕව් එහෙම සීන් එකක් නම් තියනවා තමයි. :nerd: ඒ උනත් E7300 CPU එක හොඳටම ඇති බං :3​
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    පුළුවන් කමක් තියනවා නම් RAM එක වැඩි කරලා බලන්න. එහෙමත් නැත්නම්, ඕක ගහන්නත් ඕනෙම නම් Windows XP Service Pack 3 දාලා ගහන්න.

    Intel Pentium G620 2.6GHz (Dual Core)
    2GB DDR3
    8400GS 512MB [Memory Clock 400 MHz, Effective Memory Clock 800MHz]
    Windows XP SP3

    800x600
    medium settings

    මේ විදිහට මං ගැහුවා lag නොවී. Vista වලත් lag වුන නිසා XP දැම්මේ. Windows 7 වල නම් ගහන්නම බැරි තත්ත්වයක් තිබ්බේ 7fps වගේ ආවේ

    GT9500 VGA එක මගේ 8400GS ඒකට වඩා හොඳයි. Memory Clock එක හරියටම දෙගුණයක් වැඩියි.
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    9500GT එකට මුකුත් කියලා අහු වෙන්න එපා ! හරිය.
    එය කාට් එක ඇවිත් දැන් 5-6 අවුරුදු ඇති.
    ශය අසරණ කාඩ් එකට බනින්නේ නැතිව වෙන කාඩ් එකක් ගනින්කෝ.