ithin ban uba kiwwe low- medium dala fps 25-30 awoth athi kiyala. ekata 960 danna one na. 960 eken godak games high-ultra dala gahanna puluwan 1080p display ekaka. anith eka 960 ekak danna 60 yanne na. 960+ psu ekak 38kata ganna puluwan. ube dan thiyena machine eke parts okkoma damage da?
charger ekata gahagena use kelata battry ekata aulak wena ekak na neda? issara lap welata neda ehema case ekak tibbe??
Battery එකෙන් ලොකු ගේම් ගහන්න බෑ මචන් කරන්ට් එකට ගහගෙනම ඉන්න ඕනේ. නැත්තන් පැය බාගෙන් ඉවරයි, අනික full performance ගන්න බෑ Battery එකෙන්. නිකන් වැඩ වලට නං පැය 6 විතර පුළුවන් කියල පෙන්නනව එත් ඇත්තටම පැය 3-4 විතර තමා පුළුවන්. හැබැයි අලුත් ලැප් වල ඊට වඩා පුළුවන් ඇති මචන්
මුට කීවට අහන්නේ නෑනේ බන්![]()
ow ban parade nikan.![]()
katta kalama balana one lu muta![]()
charger ekata gahagena use kelata battry ekata aulak wena ekak na neda? issara lap welata neda ehema case ekak tibbe??
Battery එක ගොඩක් රත් වුනොත් හොඳ නෑ කියනව. අලුත් ලැප් එච්චර රත් වෙන්නේ නෑ ඒ නිසා අවුලක් නෑ.
ehenam aulak nane...elaz...net use kerela,sinduwak dala.fb.elakiri wage giyama paya kiyak use kerehakida?
.පැය 3-4 අතර තමා.