Gaming Lap උදව්වක්..

LakshanDev

Junior member
  • Jun 27, 2021
    46
    80
    18
    Nugegoda
    මචන්ලා මට ලැප් එකක් ගන්න ඔනේ Gaming ලැපක් මට දැන ගන්න ඔනේ Desktop තරම් නැති උනත් ගෙමින් ලැප් වල Performance කරනවද කියලා වැඩක් කර ගන්න පුලුවන්ද කියලා අවුලක් නැතුව මම Graphic / Video Editing කරන කෙනෙක් job එකක් විදිහට තව 3D Max / Maya ඉගෙන ගන්න කෙනෙක් මේ වලට හරි යන්නේ Desktop Pc එකක් තමයි එත් මට Desktop Pc එකක් සෙට් වෙන්නෙ නැති case එකක් තියෙනවා ලැප් එක තරම් ලැප Mobile Type එකේ එකක් නිසා මම ඔන තැනක ඔන විදිහකට පාවිච්චි කරන්න පුලුවන් නිසා ආස ලැප් එකට යන්න

    ගෙමින් ලැප් use කරන අය Gaming lap ගැන expirans තියන අය අයිඩියා එකක් දියන්කො Desktop Pc එක තරම් නැතත් දෙයක් කර ගන්න පුලුවන්ද කියල දැන ගන්න ඔනේ Gaming Lap එකකට

    Budget එක 2.5 වගේ බන් හොද ලැපක්නම් ගාන Latest vga card එකක් එක්ක වගේනම් ගාන තව පොඩ්ඩක් එහෙ මෙහේ කරගන්න පුලුවන්
    ------ Post added on Aug 27, 2021 at 3:04 PM
    man pawicchi karanneth acer predator helios 300 2017 ekak,awurudu 2 k wenawa aran eth thamath gini kasaya wage wada.
    Gaming,Programming one dekata ottui, habai tiyena ekama awla thamai fan noise eka.
     

    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    73
    18
    ඔව් බන් මට ඇදෙ ඉදන් හරි වැඩේ කරන්න තියෙන්න ඔනේ අනික මේකෙන් තමයි නොමල් වැඩ පාව කරන්න ඉන්නෙ film.tutorial වගේ එවා බලන්නත් එක්ක dekstop එකේ එක තැන් ඉදන් හැමදෙම කරන්න බැහැ නේ

    තැන්ක්ස් මචබ්

    Msi හොදයිද බන් ගොඩක් අය කියන්නෙ Asus rog series එක්කට යන්න කියලා

    ඔව් බ්‍රො එක තෙරේනවා එත් මට පොඩ් පොඩි දෙවල් කර ගන්නත් desktop එකක් ඔන් කර ගන්න එක බොරු වැඩක් වගේ exmple film / tutorial බලන්න web browes කරන්න වගේ එවටත් desktop එකක් ඔන් කරන් කරන එක වදයක් වගේ හැමදෙම එකට කරන්න වගේ තමයි Gaming එක්කට යන්න බැලුවේ

    Desktop වගේ නැතත් වැඩක් කර ගන්න පුලුවන්නම් ඇති stuck නොවි වදයක් නොවි

    Mamat hoynawa bn et dan godak ganag wadi wala ne
    ------ Post added on Sep 11, 2021 at 10:14 AM
    MSI shep matanan thama aulak na
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    Desktop ekakata taramma sleep mode daala hibernate kara kara maasa ganan duwanna amarui lap ekak. E arenna itin loku issue ekak naa. Gaming laptops wala performance and ventilation hndai normal lap ekakata wadaa. Heavy apps run weddi heat eka control karanna puluwan. Puluwan nam AMD processor ekak tiyena lap ekak ganna.