Ah ela machanනිකං බන් ගෙනාවේ.එකද කෝල් එන්නෙ බන් මෙච්චර
කෝල් 100කට වඩා ආවා කොරෝනා හින්දා දෙන්න විදිහක් නෑ.
i7 11th gen
1650gtx
8gb ram
1tb + 256ssd
Ah ela machanනිකං බන් ගෙනාවේ.එකද කෝල් එන්නෙ බන් මෙච්චර
කෝල් 100කට වඩා ආවා කොරෝනා හින්දා දෙන්න විදිහක් නෑ.
i7 11th gen
1650gtx
8gb ram
1tb + 256ssd
Lakawa ganna thiyada bn workstation lapgaming laps bulky
professional weda walata workstation class lap ekak ganin ban
thinkpad, MSI.. poddak online site wala balannaLakawa ganna thiyada bn workstation lap
gaming laps bulky
professional weda walata workstation class lap ekak ganin ban
cpu and vga නන් වෙනස් කරන්න බෑ මචන් ඒත් RAM එකයි hard disk එකයි වෙනස් කරන්න පුළුවන්මචන්ලා කොහොමද උබලයි ලැප් වල performance කරන විදිහ බන හෙවි වැඩ එහෙම කරන්න පුලුවන්ද Desktop Pc එක්ක තරමට

Ithin op ta desktop walin thrm performance one nathuwa athiකවුරු කොහොම කිව්වත් ගේමින් ලැප් එකක ඩෙස්ක්ටොප් එකක තරම් පෆෝමන්ස් එන්නෙ නෑ බන්
ඒකනන් එහෙම තමයිකවුරු කොහොම කිව්වත් ගේමින් ලැප් එකක ඩෙස්ක්ටොප් එකක තරම් පෆෝමන්ස් එන්නෙ නෑ බන්
පොඩ්ඩක් ඔය පුන්චි මොල වලි හිතපන්කො RTX graphics card එකක පෆෝමන්ස් එන්නෙ කොහොමද බිල්ට් ඉන් චිප් එකකින්

ඔව් බන් මට ඇදෙ ඉදන් හරි වැඩේ කරන්න තියෙන්න ඔනේ අනික මේකෙන් තමයි නොමල් වැඩ පාව කරන්න ඉන්නෙ film.tutorial වගේ එවා බලන්නත් එක්ක dekstop එකේ එක තැන් ඉදන් හැමදෙම කරන්න බැහැ නේඒකනන් එහෙම තමයි
ඒත් මචන් ඌ කියලා තියෙනවා mobility ඕනේ කියලා![]()
තැන්ක්ස් මචබ්cpu and vga නන් වෙනස් කරන්න බෑ මචන් ඒත් RAM එකයි hard disk එකයි වෙනස් කරන්න පුළුවන්![]()
Msi හොදයිද බන් ගොඩක් අය කියන්නෙ Asus rog series එක්කට යන්න කියලාMSI ekak ganin graphics gaming 2ma karanna puluwan
ඔව් බ්‍රො එක තෙරේනවා එත් මට පොඩ් පොඩි දෙවල් කර ගන්නත් desktop එකක් ඔන් කර ගන්න එක බොරු වැඩක් වගේ exmple film / tutorial බලන්න web browes කරන්න වගේ එවටත් desktop එකක් ඔන් කරන් කරන එක වදයක් වගේ හැමදෙම එකට කරන්න වගේ තමයි Gaming එක්කට යන්න බැලුවේකවුරු කොහොම කිව්වත් ගේමින් ලැප් එකක ඩෙස්ක්ටොප් එකක තරම් පෆෝමන්ස් එන්නෙ නෑ බන්
පොඩ්ඩක් ඔය පුන්චි මොල වලි හිතපන්කො RTX graphics card එකක පෆෝමන්ස් එන්නෙ කොහොමද බිල්ට් ඉන් චිප් එකකින්
Desktop වගේ නැතත් වැඩක් කර ගන්න පුලුවන්නම් ඇති stuck නොවි වදයක් නොවිIthin op ta desktop walin thrm performance one nathuwa athi![]()
GTX 1650 eka mata June wala @lasankandy dunne 1.40 ta sealed packMan gawa thiyenne nitro 5 ekak.1.90kta gatte dn awuruddak withara wenawa.Dn nam 2.30k wath wei. 1650 card eka.Editing walatanam itn awulakma ne. AAA game unath medium dala wage gahanna puluwn 60fps.
Hebei itn jet engine eka wage thamai sadde fan wala. CPU temp ehema 90°c wage yanawa games play karaddi. Koi gaming lap ekath itn ehema thamai.
GTX 1650 eka mata June wala @lasankandy dunne 1.40 ta sealed pack
https://elakiri.com/threads/acer-nitro-5-ලැප්-එක-ලංකාවෙ-කීයද.1988141/
Anith eka temps nam kawadawath 70-80 panne na (Crysis 3, Rivals, Stellaris gahala)
![]()
ආය ලැප් ගෙන්න බැරි වෙයි නේ බන් ලංකාවෙ කාඩ් එකෙන් ගෙවලා.

camac na ithin cohomath cawadahari lkr caranawamane badu ganna hariඩොලර් 1000ක් lkr කරා අපරාදේ බන්