praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    මචන්ලා මම VGA Card 1 ගන්න ඉන්නවා වැඩිපුරම Games ගහන්න.. :D මට හොද VGA 1 කියන්කෝ ගන්න මගේ budget 10k 20k අතර හොද VGA 1 කියන්කෝ???
    FULL Details එක්ක..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දන්නා කෙනෙක් මෙයාට උදව් .කරන්න . plz ...
    11.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Brand new da used da? used nan mchn 14k wage walata gtx460 ekak ganna puluwan...brand new nan ithin cha ewa tamai ganna wenne...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ඕවා ගැන වැඩි‍ය දන්නේ නම් නෑ මචන්.....

    මට ‍යාලුවෙක් කිව්වා nvidia GT640 එක උඹේ ගානට ගන්න පුලුවන් කි‍යලා.......
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    matat kiyahallako ban 8-9 wage wena ekk,,best ma wenta ona
    hikz machan taraha wennepa metana awilla ube thread eke mage post ekk damma kiyala hiode :lol:
    pissuda bn :D
    දන්නා කෙනෙක් මෙයාට උදව් .කරන්න . plz ...
    11.gif
    thanks
    thanks machan
    Brand new da used da? used nan mchn 14k wage walata gtx460 ekak ganna puluwan...brand new nan ithin cha ewa tamai ganna wenne...
    Brand new hoda 1kak hoya ganna bari weida??
    thanks
    thanks
    මම ඕවා ගැන වැඩි‍ය දන්නේ නම් නෑ මචන්.....

    මට ‍යාලුවෙක් කිව්වා nvidia GT640 එක උඹේ ගානට ගන්න පුලුවන් කි‍යලා.......

    nvidia dn hoyannawath nha kiyala mata frnd kenek kiuwa bn
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    10-20 atharanam thiyenne gtx 650 ekai, hd 7750 ekai. puluwannam 23 hoyaganna 7770 eka ganna puluwan. low resolution ekaka shape eke gahanna puluwan one game ekak.