Hi Guys.... 
new here......
මේකයි මට දැනගන්න ඔනේ... Viber හැක් කරන්න පුලුවන්ද?
අපිට ඒකට ගන්න පුලුවන් security steps මොනවද?
අපි චැට් හිස්ටොරි එක ඩිලීට් කරත් එ ඩිලීට් කරපු ටෙක්ස්ට් යවපු ෆොටොස් හැක් කරල ඇක්සස් කරන්න පුලුවන්ද?
අපි සෙන්ඩ් කරන ටෙක්ස්ට්, ෆොටොස් encrypted විඩියට නෙවේඩ යන්නේ?

එකවුන්ට් එක deactivate කරොත් ඔක්කොම, මුලු එකවුන්ට් එකම ඩිලීට් වෙලා යනවද මචන්ලා?
එතකොට අපි safeda?

new here......මේකයි මට දැනගන්න ඔනේ... Viber හැක් කරන්න පුලුවන්ද?