Viber හැක් වෙනවද?

HeyFellow

Member
Jan 23, 2016
9
0
0
Hi Guys.... ;);) new here......
මේකයි මට දැනගන්න ඔනේ... Viber හැක් කරන්න පුලුවන්ද?
අපිට ඒකට ගන්න පුලුවන් security steps මොනවද?
අපි චැට් හිස්ටොරි එක ඩිලීට් කරත් එ ඩිලීට් කරපු ටෙක්ස්ට් යවපු ෆොටොස් හැක් කරල ඇක්සස් කරන්න පුලුවන්ද?
අපි සෙන්ඩ් කරන ටෙක්ස්ට්, ෆොටොස් encrypted විඩියට නෙවේඩ යන්නේ?
:dull::dull::dull:
එකවුන්ට් එක deactivate කරොත් ඔක්කොම, මුලු එකවුන්ට් එකම ඩිලීට් වෙලා යනවද මචන්ලා?
එතකොට අපි safeda? :rolleyes:

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    මාස ගානකට කලින් Delete කරපු ඒවත් හිටපු ගමන් අයේ එනවා.Server එකක තියෙනවා ඇති.:angry::angry:
     
    HeyFellow

    Member
    Jan 23, 2016
    9
    0
    0
    මාස ගානකට කලින් Delete කරපු ඒවත් හිටපු ගමන් අයේ එනවා.Server එකක තියෙනවා ඇති.:angry::angry:

    අහ්හ් එ කියන්නේ ඇප් එකෙන් ඩිලීට් කරපු ඒවද මචන්.. deactivate කරල බලුවේ නැද්ද මචන්?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    970
    113
    Hamilton, NZ
    කෙල්ලට කියපන් nude photos එවනකෙට zip කරලා digits 20ක විතර Password එකක් දාලා dropbox දාන්න කියලා :lol:
     
    HeyFellow

    Member
    Jan 23, 2016
    9
    0
    0
    ȜMA X;19606985 said:

    කෙල්ලෙක් හොයාගත්ත දවසට කියන්නම් මචන්... :P:P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ȜMA X;19606985 said:
    කෙල්ලට කියපන් nude photos එවනකෙට zip කරලා digits 20ක විතර Password එකක් දාලා dropbox දාන්න කියලා :lol:
    සිකේ මචං ඔව් නේ අයියෝ අපිට එවන ඒව වෙන කෙනෙක්ට බලන්න පුලුවන් ද?:(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,168
    4,076
    113
    invoke db "Injected Memory"
    Viber Whatsapp, Messenger ඕන මගුලක් Photo එකක්, Text එකක් පෙන්නන්නෙ අපේ Phone එකේ Local database එකකට මුලින්ම Download කරලා Images නම් folder එකකට save කරලා, ඉතින් app එක Delete කරත් ඒ Data මැකෙන්නෙ නැති නිසා, phone එක වැඩ්ඩෙකට් අහු උනොත් ඔක්කොම ගන්න පුලුවන්,

    අනිත් එක Google එකට හො icloud එකට App data auto backup වෙනවා නම් ඒවා දෙය්යන්ගෙ පිහිටෙන් හැමදාම තියෙනවා googleදෙය්යා ලග, ඒවත් ගන්න ක්‍රම තියෙනවා :P

    අද ලෝකෙ කරන්න බැරි දෙයක් නැ බං, සල්ලි තියෙනවා නම් Viber datacenter වලින් උනත් Data අරන් දෙන black market service තියෙනවා දැන්,

    සාමන්යෙන් නම් Viber Phone එකෙන් යවපු ආපු Photo ගන්න පුලුවන්, පොඩි පොඩි tool ටිකක් use කරලා Text messages thiyena DB Decrypt කරන්න පුලුවන්.

    අනිත් ප්‍රශ්නෙ Viber ගොඩක් වෙලාවට SSL වත් මොන මගුලක් වත් Use කරනෙ නැ, MITM කරන ඕන එකෙක් ට data Dump කරගන්න පුලුවන්.
     
    Thanks machan wisthareta watinawa godak :yes:
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,044
    408
    83
    MetaVerse
    babiato.co
    Viber Whatsapp, Messenger ඕන මගුලක් Photo එකක්, Text එකක් පෙන්නන්නෙ අපේ Phone එකේ Local database එකකට මුලින්ම Download කරලා Images නම් folder එකකට save කරලා, ඉතින් app එක Delete කරත් ඒ Data මැකෙන්නෙ නැති නිසා, phone එක වැඩ්ඩෙකට් අහු උනොත් ඔක්කොම ගන්න පුලුවන්,

    අනිත් එක Google එකට හො icloud එකට App data auto backup වෙනවා නම් ඒවා දෙය්යන්ගෙ පිහිටෙන් හැමදාම තියෙනවා googleදෙය්යා ලග, ඒවත් ගන්න ක්‍රම තියෙනවා :P

    අද ලෝකෙ කරන්න බැරි දෙයක් නැ බං, සල්ලි තියෙනවා නම් Viber datacenter වලින් උනත් Data අරන් දෙන black market service තියෙනවා දැන්,

    සාමන්යෙන් නම් Viber Phone එකෙන් යවපු ආපු Photo ගන්න පුලුවන්, පොඩි පොඩි tool ටිකක් use කරලා Text messages thiyena DB Decrypt කරන්න පුලුවන්.

    අනිත් ප්‍රශ්නෙ Viber ගොඩක් වෙලාවට SSL වත් මොන මගුලක් වත් Use කරනෙ නැ, MITM කරන ඕන එකෙක් ට data Dump කරගන්න පුලුවන්.

    :P
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    viber hack karanna puluwan tool ekak thiyanawanam diyallako...pc eken use karanna puluwan ekak unoth hodai.mamath hoya hoya inne ekak..
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    end-to-end encryption ekak thiyna chat client thiynwa android open source podak blapan..
    kallage nude photos leak wei kiyna baya hamotama thiynwa me dwas waala :lol: