Viber Help

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචන්ලා Viber Dekstop එකෙන් Viber Mobile වලට Call පුළුවන්ද?:confused: මන් Try කරා ගන්න මෙන්න මෙහෙම error එකක් එනවා :( එන ඒවත් Miss Call එකක් විදියට පෙන්නන්නේ Plz දන්න කෙනෙක් උදව් කරනවද :nerd:

    viber.png


    අනිත් අය Bump එකක් වත් දාගෙන යනවද :(
     
    • Like
    Reactions: Thilantdm

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan Cuba account ekata log wela da inne? monwa hari awulak thiyenwa moko uda thiyene N/A kiyala ethana hari nam ube namai profile photo ekai enna onna.
     
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    kisi aulak na ban mama hamadama oken thama wife ge phone ekata call karanne. baba wage wada..

    අනේ මන්දා මචං මොකක්ද අවුල කියලා හිතා ගන්න බැ :no: :(

    machn oka nm connction awlk wage.
    mama nm normal eyeth gaththa.
    connction awl unama ohoma enawa

    Connection අවුලක් නැ මචං අනිත් Web Application අවුලක් නැතුව වැඩ කරනවා මේකට තමයි අවුල වෙලා තියෙන්නේ :confused: