nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මචං, මට වයිබර් එකෙන් මැසේජ් එකක් ආව කියල තව කාට හරි දැනගන්න පුළුවන් ද?
    මගේ වයිබර් එක තව කාට හරි හොරෙන් ඇඩ් කරගන්න පුළුවන් ද?
    මට එහෙම සිද්දියක් උනා. මම මේ ෆුල් හොල්මන් වෙලා ඉන්නේ. මං බඳින්න ඉන්න කෙල්ල දැන් දවස් දෙකක්ම ඇහුව “ඔයාට දැන් ටිකකට කලින් වයිබර් මැසේජ් එකක් ආව නේද“ කියල... හැබැයි මේකි ලඟ මගේ එෆ් බී පාස්වර්ඩ් එක නම් තියෙනවා. ඒත් එෆ් බී එකෙන් මගේ වයිබර් එකට ලොග් වෙන්න පුළුවන් ද?

    :confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: HarshaLulzSec

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,824
    2,382
    113
    Viber pc version eka kella dagena ati lap ekata eka ube number ekata active karagena:D:D:D Pc eka dala number ekata ube 4 n no eka dunnahama code ekak enawa viber msg ekak widihata ube 4n ekatama ee code eka pc eke gahala log unama ubata ena hema msg ekak ma pc eken baluweheki hmadatama
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    Viber pc version eka kella dagena ati lap ekata eka ube number ekata active karagena:D:D:D

    :angry::angry::angry::angry:

    අඩෝ සිරාවටම....
    මේකිගේ නංගි අද කැම්පස් එකේ ඉඳන් ලැප් එක අරගෙන ආව. :shocked::shocked:
    දැන් මොකද කරන්නෙ බං....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Viber pc version eka kella dagena ati lap ekata eka ube number ekata active karagena:D:D:D Pc eka dala number ekata ube 4 n no eka dunnahama code ekak enawa viber msg ekak widihata ube 4n ekatama ee code eka pc eke gahala log unama ubata ena hema msg ekak ma pc eken baluweheki hmadatama

    oka thama cn eka bn
    ekige lap eke ube viber ek dagena aththe
    wena nam balanna ba
     
    • Like
    Reactions: nrjayasinghe

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,824
    2,382
    113
    :angry::angry::angry::angry:

    අඩෝ සිරාවටම....
    මේකිගේ නංගි අද කැම්පස් එකේ ඉඳන් ලැප් එක අරගෙන ආව. :shocked::shocked:
    දැන් මොකද කරන්නෙ බං....

    Viber uninstall karala nattan data clear karala aye hadapan profile eka.nattan kellagen lapa illagena eke viber pc version gihin account gihin deactivate viber diyan
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    oka thama cn eka bn
    ekige lap eke ube viber ek dagena aththe
    wena nam balanna ba

    4n eken deactive karala aya active kara ganin balanna
    hariyai

    Viber uninstall karala nattan data clear karala aye hadapan profile eka.nattan kellagen lapa illagena eke viber pc version gihin account gihin deactivate viber diyan

    කෙල්ලට ලැප් එකක් නෑ... නංගි ගෙදර ආවම ඒකෙ තියෙන ෆිල්ම් ටිකක් බලනව. මහ ලොකු දෙයක් දන්නෙ නෑ... මොකක් හරි වෙන ජිල්මාට් එකක් තියෙනව. මොකෙක් හරි මේ කිට හැකින් පාරක් දාන්න කියල දීල තියෙනව. නැත්නම් වින්ඩෝස් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ...

    එකම ෆෝන් එකට වයිබර් එකවුන්ට් 2ක් තියාගන්න පුළුවන්ද බං
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    umbe 4n eke viber ain kalara okkoma save file del karapan. eta passe aith dapan ethakota aith register wenna onane, ethakota ibema PC eka deactivate wenawa.
    umbata eka karanna amaru nam umbe sim eka wena 4n ekakata dala eke viber dapan ethaotath ehema wenawa.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලැපට දලා නැත් නම් එකිගේ ෆෙක් එකක් නැත් නම් එකිගේ යාලුවෙක් දන්නවා, නැත් නම් උබට බොරුවක් කියා ගන්නවත් බැහැ පට්ට බයේ වෙව්ලනවා ඇති ගොත ගහන්වා ඇති ලොල් මචෝ ලව් එක පොඩ්ඩක් වැදුනහම දෙන්න ඇලි ගැලි ඉන්න කොට බොරු කරන්න බැහැ බන් මාට්ටු වෙනවා බන් එක නිකන් අනේ මන්දා බොරු ගොතන්න මෙක බලපන් drishyam 2015
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කරන දෙයක් අවංක සිතින් කරපන් බන්.. එතොකට උබ බැන්දට පස්සේ උනත් ප්‍රශ්න අවමයි... :rolleyes:

    අවමයි කියන එකට මම ආසයි හෙක් :love: :rolleyes: :yes: :cool:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඉතින් මොකෝ මචන්
    ඇයි උඹට හොර බඩුවක් එහෙම ඉන්නවද?
    උඹට හදා ගන්න ඕන නම් ඇප් රිමූවර් එකක් දාලා
    වයිබර් මකලාම දාපන්
    පස්සේ ආයෙ ඉන්ස්ටෝල් කරපන්
    එතකොට කාටවත් පෙන්නේ නැහැ

    ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කෙල්ලට ලැප් එකක් නෑ... නංගි ගෙදර ආවම ඒකෙ තියෙන ෆිල්ම් ටිකක් බලනව. මහ ලොකු දෙයක් දන්නෙ නෑ... මොකක් හරි වෙන ජිල්මාට් එකක් තියෙනව. මොකෙක් හරි මේ කිට හැකින් පාරක් දාන්න කියල දීල තියෙනව. නැත්නම් වින්ඩෝස් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ...

    එකම ෆෝන් එකට වයිබර් එකවුන්ට් 2ක් තියාගන්න පුළුවන්ද බං

    phone 2kata viber 1 account thiya gnna ba.mn karanna haduwa hari giye na.e nisa sure machn.

    othana wela aththe kella viber pc dala athi obe phone no eka dala.bt activate wena code ekak enwa ethkota.eki ekath koma hari aran wage :baffled::rofl:

    dn uba phone eke viber deactivate karapn machn.karala dawasak 2k wage thiyanna.pc version eka net connect una gaman deativate wenwa.

    eeta passe aye viber activate kara gnna phone eke.
    bt pc version eke activate karaddi phone ekata ena code eka aye kella gaththoth ehema aye sorry thama :sorry::D

    ah anika thama ekama phone eke viber account 2k eka para thiya gnna ba.bt girl eyage phone eken ube viber ekata log unoth ube viber eka deactivate wenwa.
    e nisa mn hithnne pc version ekak bassala aththe kella.
     
    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    :angry::angry::angry::angry:

    අඩෝ සිරාවටම....
    මේකිගේ නංගි අද කැම්පස් එකේ ඉඳන් ලැප් එක අරගෙන ආව. :shocked::shocked:
    දැන් මොකද කරන්නෙ බං....

    uba hora wada ehema karanava num navaththala dapan
    naththan viber eka deactivate karapan tika dawasakata