video editing, production help

ImISL

Member
Aug 27, 2015
72
5
0
මචන්ලා, video producing(visual, film වගේ) එකක වැඩකරන්න ඕන qualification මොනවද? :nerd:
multimedia diploma, degree එහෙම බලනවද?
මම ඒ side එකට කැමතියි.
දන්න කෙනෙක් උදව් කරන්න. :dull:
 
Last edited:

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    video editing waltanam certificate ona naha ban ubata wada puluwannam. eth production walata mokak hari thibbanam hari mama eka gana danne naha. owa mukuth nathiwa wada karana ewun innawa ona tharam. hoda demo reel ekak hadala thiyenawanam hari. dakka gaman ubawa wadata gani ona thanawaka. bump
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම ඒ side එකට කැමතියි.
    දන්න කෙනෙක් උදව් කරන්න. :dull:

    කැමති වුනාට විතරක් මදි. සුදුසුකම් සහ පළපුරැද්ද අවශ්‍යයයි. ක්ෂේත්‍රයේ ඉන්න අයව සම්බන්ද කරගෙන උපදෙස් ගන්න.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    මචන්ලා, video producing(visual, film වගේ) එකක වැඩකරන්න ඕන qualification මොනවද? :nerd:
    multimedia diploma, degree එහෙම බලනවද?
    මම ඒ side එකට කැමතියි.
    දන්න කෙනෙක් උදව් කරන්න. :dull:


    1. හැකියාව සහ උනන්දුව තියෙන්න ඕනි
    2. ලොරි ගණන් කට්ට කන්න පුලුවන් වෙන්න ඕනි
    3. බැනුම් අහන්න පුලුවන් වෙන්න ඕනි

    ඩිග්‍රි වලට වඩා වැඩ කාරයෙකුට තැන තියෙනවා බං... මම වීඩියෝ එඩිටින් තමා ඉස්සරලා කලේ.. අම්ම කෝස් 1ක කට දාලා ඒකට යන්න ආවහම වීඩියෝ එඩිටින් කියන්නේ මොනවද කියලාත් මම දන්නේ නෑ..... ක්ලාස් 1කේ පලවෙනි දවසේ මාව පට්ට නෝන්ඩි... රෑපවාහිනියේ වැඩකරන 2න්නෙක් ඇවිත් හිටියා උන් මට කින්ඩි දැම්මා.... ඒතමම ආසාවෙන් ඉගෙන ගත්තා.... ටියුටෝරියල් බල බල අම්බ කට්ටක්කෑවා..... කෝස් 1කේ final exam 1න් වැඩිමලකුණු මට.... දැනුම හොයාගනින්.... අත්හදා බලපන්. උනන්දුවියන්.... වැඩ්ඩෙක් වියන්
     
    • Like
    Reactions: Elysium

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php