Video Help?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    මචන්ලා ෆෝන් එකන් කරපු වීඩියෝ එකක් තියනවා.. පැයක් වගේ තියනවා.
    Video එක 5.5GB තියනවා.
    මට මේක 1GB වලට වගේ ගන්න convert කරගන්න converter එකක් or විදියක් කියපල්ලකෝ. ඔය HD movies එහෙම තියන්නේ 720P 1GB වලටත් අඩුවෙන්.