Video upload

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වීඩියො අප්ලෝඩ් වෙනකොට කැපෙන්නෙ අපේ ඩේ ටයිම් ඩේටා ද.නයිට් ටයිම් ඩේටාද.

    Slt 4g රව්ටර් එකක් තියෙන්නෙ..

    මට කෙනෙක් කිව්වනේ දවසේ කොයි වෙලේ අප්ලෝඩ් කලත් නයිට් ඩේටා වලින් අප්ලෝඩ් වෙන ගාන අඩුවෙන්නේ කියල .


    මොබිටෙල් 60 පැකේජ් එකෙන් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුලුවන්ද
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,658
    26,395
    113
    Fantasy
    SLT nm දවල් හෝ රෑ මොන වෙලේ upload කරත් night time data( උන්ගේ විදිහට free data) වලින් කැපෙන්නේ.
    හැබැයි උබේ night time data ඉවර නම් day time data( උන්ට අනුව standard data) වලින් කැපෙන්නේ.