Videography වලට හොදම කැම් එක මොකද්ද?
Videography වලට හොදම කැම් එක මොකද්ද? ගොඩක්ම ගනන් නැති? Mirrorless කැමරා ටිකක් බැලුවා.Mirrorless එවා video කරන්න හොදයිද? මම බැලුවෙ Sony a6000 and a6300
විස්තරේ දන්න අය ඉන්නවා නම් උදව්වක් දෙන්න.Dslr උනත් කමක් නෑ.1080p 60fps එකක් තමා හොයන්නෙ.4K තියෙනවා නම් මරුම මරු.
ලක්ෂෙකට අඩුවෙන් සෙට් වෙන ඒ වගේ කැමරාවක් තියෙයිද?

Grading walata supiri. Videos patta crispy bn. Colour grading oneth na
eath ithin keeyada