Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!
මචන්ලා මම Vietnam Samsung Galaxy S3 එකක් ගත්තා.ඒකේ ගොඩාක් features අඩුයි.
ඒත් android market වැඩ
, camera 1 ත් එච්චර හොඳ නැහැ.ඒත් display 1 ටිකක් හොඳයි.මේකේ call ගන්න කොට පුදුම noice 1ක් එනවා.
තව video call ගන්න settings තිබ්බට video call ගන්නත් බැහැ.අනේ කව්රු හරි දන්නවනං noice 1 අඩු කරන්න , video call මේකෙන් ගන්න , උදව් කරන්නකෝ ....