Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

Simbba

Member
Jul 10, 2010
57
1
0
Sri Lanka
Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

මචන්ලා මම Vietnam Samsung Galaxy S3 එකක් ගත්තා.ඒකේ ගොඩාක් features අඩුයි.:sorry:ඒත් android market වැඩ;) , camera 1 ත් එච්චර හොඳ නැහැ.ඒත් display 1 ටිකක් හොඳයි.මේකේ call ගන්න කොට පුදුම noice 1ක් එනවා.:sorry:තව video call ගන්න settings තිබ්බට video call ගන්නත් බැහැ.අනේ කව්රු හරි දන්නවනං noice 1 අඩු කරන්න , video call මේකෙන් ගන්න , උදව් කරන්නකෝ ....:shocked:
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Vietnam neme oya chinese ekak wenna athi.Vietnam gs3 ekak mage yaluwek gawath thiyenawa.eka original.oya kiyana kisi aduwak eke naha.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,935
    2
    116,009
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    attachment.php


    Mehemada back side eka?
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    oka fake ban..mamath ganna ahu una eth gaththe na.32 k ta dennam kiuwa..
    hoda welawata gaththe na.Video HD da manda .3gp format ekata record wenneth
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    Vietnam neme oya chinese ekak wenna athi.Vietnam gs3 ekak mage yaluwek gawath thiyenawa.eka original.oya kiyana kisi aduwak eke naha.


    ඔව් මචං මගෙත් මේඩ් ඉන් කොරියා ඇස්ම්බල් වියට්නාම්.
    මේක සව්දි වලින් ගත්ත එකක්. ඔෆීශියල් ජෙලි බීන් ඇවිල්ලා තියෙන්නෙ 4.12
    ෆුල් ෆීචර්ස්ස් තියනවා. කට්ටිය ඔය වියට්නාම් කියලා ගන්නෙ චයිනීස්.