Vini Production 1Million

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,027
    113
    Gotham City
    onna oka thama machan. minissunta oya interview dan trend eka thibaata balanna epa una dawasata owath iwaraiyi
    ලංකාවෙ උන්ට යු ටියුබ් කියන කන්සෙප්ට් එක ස්පේස් එක අලුත් බන් .
    අපෙ ලංකාවෙ උන්ට යු ටියුබ් එක කියන්නෙ සල්ලි හම්බ කරන්න ඔනි මාධ්‍යක්ම පමණයි .
    අන්න ඒක නිසා තමා අර ලේසියෙන් මාකට් කරන්න පුළුවන් දේවල් ඒ වගෙම පිටරට කන්ටෙන්ට්ස් වල වීව්ස් වැඩියෙන් තියෙන ටයිප් එකෙ චැනල් එකක් හොයාගෙන ඒකම ලංකාවෙ කරලා සල්ලි හොයන්න යනවා.

    කොපි කිරිල්ල විතරයි .ගොඩක් එව්වාට පැවැත්මක් නැත්තෙ ඒකයි .

    පිට රටත් ගොඩක් චැනල්ස් බලපන් .
    තාමත් ඔය පිව් ඩි පයි වගෙ උන් විතරයි අල්ලගෙන යන්නෙ .

    අනික් උන් අපිට මතකත් නැහැ දැන් ඒ කාලෙ දැක්ක .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,596
    9,232

    oww bung. gappiya penne naa. Podda th echaraiyi

    evergreen dewal walata yana unta deyak karaganna puluwan machan audience eka thiyanawa nam. nathnama ithin ba

    dan balapan ara Belta channnel eka. hoyaganna wath na Subs la 200,000 thibaa ne. balapanko anthimata dapu ewata views kiyada kiyala

    https://www.youtube.com/c/Beltalk/videos

    mokada uge thibaa deya uta ita issarahata geniyanna thama content naa. ithin porata growth ekake naa. a wage newe food, tech ewaa
     
    • Like
    Reactions: BruceWayne92

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,114
    22,543
    113
    හොදයි ඉතින් මටනන් හැබැයි සෙට් නෑ උන්ගෙ වීඩියෝ එච්චර
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,027
    113
    Gotham City
    oww bung. gappiya penne naa. Podda th echaraiyi

    evergreen dewal walata yana unta deyak karaganna puluwan machan audience eka thiyanawa nam. nathnama ithin ba

    dan balapan ara Belta channnel eka. hoyaganna wath na Subs la 200,000 thibaa ne. balapanko anthimata dapu ewata views kiyada kiyala

    https://www.youtube.com/c/Beltalk/videos

    mokada uge thibaa deya uta ita issarahata geniyanna thama content naa. ithin porata growth ekake naa. a wage newe food, tech ewaa
    ඔය හේතුව නිසාද දන්නෙ නැහැ රැට්ටා ටෙක් චැනල් එකක් ලාවට බිල්ඩ් අප් කරගෙන යන්නෙ.
    රැට්ටාගෙ උනත් ගොඩක් කන්ටෙන්ට්ස් වල කොලිටි එක අඩුවේගෙන ආවා .
    ගප්පියත් හැලුනෙ ඒකයි .ගප්පියා විතරක් ඉන්න කාලෙ ගප්පියා පොරක් .කුෂාන් ශ්‍රීමාල් ලත් එහෙමයි .දැන් ඇහෙන්නෙම නැහැ .
    තව අර රජාද මොකාද කියලා පොඩි මොන්ගල් එකෙක් හිටියෙ ඌත් නැහැ .
    පොල් කරූ කියලා එකෙක් හිටියා ඌත් නැද්ද මන්දා .

    විනී ප්‍රඩක්ෂන්ස් එක්ක කම්පෙයාර් කරොත් වස්තිලාගෙ රීසන්ට් වීඩියොස් වලටත් වීව්ස් අඩුයි .
    වස්තිලාගෙ වැඩිම වීව්ස් තියෙන වීඩියො එකට වීව්ස් මිලියනෙ ගහන්න අවුරුදු දෙකක් වත් ගියා.මිලියන 6 ක් වීව්ස්
    ඒ වීව් කවුන්ට් එකටම සමාන වීව් කවුන්ට් එක්ක හදන්න විනීලා ට ගියෙ මාසයයි .

    ඔය සීන් එක පිව්ඩීපයි වගෙ උන් දන්නවා .
    ඒ නිසා ත්මාඅ පිව්ඩීපයි උනත් මුල් කාලෙ ගේම්ස් ගහලා මෝඩ ආතල් දීලා ඕඩියන්ස් එකක් බිල්ඩ් අප් කරා .
    පස්සෙ පොර ගේම් ගහන එක ටිකක් අඩු කරලා
    මීම් රිවීව් වලට බැස්සා .
    තව එක එක ආතල් ගත්තා විවිධ සයිට්ස් වලින් (ඔය ෆයිවර් වගෙ )
    පොත් ගැන රිවීව් කරා .

    තමන් වෙනස් වෙන්න ඔනි පැවැත්මක් හදාගන්න .

    අපෙ ලංකාවෙ චූටි මල්ලි පොඩි මල්ලිටත් යු ටියුබ් එකෙ පැවැත්මක් හදාගන්න අමාරුඉ .මොකද ඒ දෙන්නත් ටී වී විතරක් තිබ්බ කාලෙ පොරවල් .
    ඒත් ඒ දෙන්නාටත් වඩා හොඳ කොලිටි කන්ටෙන්ට්ස් තියෙනවා දන් අළුත් සමහරක් උන් ගාව
     
    • Like
    Reactions: acryan

    ratta machan ratta tech eka karanneth oka danna nisaa thama
     
    • Like
    Reactions: BruceWayne92

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    1616076900283.png

    LIVE
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    View attachment 116863

    video 74 dala 1 million subscriber gatta eka nam hita gannanbaha. sexual content nathiwa. great job

    එකමුතු කමයි, දක්ෂතාවයයි, ඉවසීමයි ඉදිරියේ ඔය හැම එකක්ම පරාදයි බං. අන්න ඒකයි මිනිස්සු උන්ට ආදරේ. උන්ගෙ ගමේ මිනිස්සුත් උන්ට ආද‍රේ.
    ඒකට අපේ අල්ලපු වැටේ ඉන්න එවුනුත් කෙළින්න බලාගෙන ඉන්නෙ.