Vintage Japanese Hi Fi Audio Store in Sri Lanka

tas

Well-known member
  • Jun 28, 2010
    1,886
    1,583
    113
    Ubala gaththa awai price visthara dapanko.matath asawak awa.transformer ekata mokada kare?
    WhatsApp Image 2026-08-30 at 06.57.17.jpeg


    mama gaththe me deka ,dekama 180,000,transformer eka meka gaththe https://skyraystore.lk/product/unitec-voltage-converter-step-down-1000w-or-220v-to-110v-converter/
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,766
    8,361
    113
    සද්දේ වැඩිම කරනකොට බේස් වල අවුලක් එන්නේ නැද්ද? සමහර ට්‍රාන්ස්ෆොමර වෙනම දාපු ඒවා අවුල් බන්. හොද එකක් ගන්න ඕන.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,766
    8,361
    113
    මේකක් ගන්න ඕන. දැන් තදටම ආසාවක් ආව. ඔහොම නොබ්ස් ඩයල්ස් තොගයක් තියෙන රෙට්‍රෝ සිස්ටම් එකක් මරු නේ.
    Ubala gaththa awai price visthara dapanko.matath asawak awa.transformer ekata mokada kare?
    කොහෙද ඕක තියන්නේ?
    Interested. Bump


    මෙන්න බන් සුපිරියක් දාල තියනව විකුනන්න 220v. mint condition තියනව. Made in Japan

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,597
    7,404
    113
    සද්දේ වැඩිම කරනකොට බේස් වල අවුලක් එන්නේ නැද්ද? සමහර ට්‍රාන්ස්ෆොමර වෙනම දාපු ඒවා අවුල් බන්. හොද එකක් ගන්න ඕන.
    එහෙම වෙන්නෙ audio output එක clip වෙන නිසා
    ඒකට හේතුව Amplifire එකේ අවුට්පුට් එක දෙන්න තරං Transformer/Power supply එක මදි වෙලා නිසා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට
    එහෙම නැත්තං පරණ ට්‍රාන්සිස්ටර් ඇම්ප් වගේ නං bios/gain settings වල ආවුලක් නිසා වෙන්නත් පුලුවන්
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,766
    8,361
    113
    ඒකට හේතුව Amplifire එකේ අවුට්පුට් එක දෙන්න තරං Transformer/Power supply එක මදි වෙලා නිසා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට
    මේක තමයි ගොඩක් වෙලාවට හේතුව නිතරම කියන. හොද ට්‍රේන්ෆොමර් එකක් ගන්න ඕන.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,494
    1,297
    113
    United States
    මේ වගේ vintage Japanese hi-fi බඩු එක තැනකින් බලන්න පුළුවන් තැනක් ලංකාවේ තියන එක නම් මරු. 110V නිසා transformer එකේ quality එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි, නැත්තන් amp එකට හානි වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: Yudewwa

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,168
    6,136
    113
    36
    ඕවාට වඩා හොඳ sounds තියෙන bookshelf speakers අඩුවට brand new ගන්න තියෙනවා දැන්

    ඔය දශක ගණන් පරණ බඩු sure නැහැ

    මේ වගේ vintage Japanese hi-fi බඩු එක තැනකින් බලන්න පුළුවන් තැනක් ලංකාවේ තියන එක නම් මරු. 110V නිසා transformer එකේ quality එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි, නැත්තන් amp එකට හානි වෙන්න පුළුවන්.
    ආ ටෝකන් පොන්නයා
    ------ Post added on Oct 13, 2026 at 10:59 PM
     
    • Haha
    Reactions: scurvy

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,766
    8,361
    113
    ඔය දශක ගණන් පරණ බඩු sure නැහැ
    දශක ගණන් තියන බඩු තමයි තවත් දශක ගානක් තියෙන්නේ. කැඩුනත් හදාගන්න පුළුවන්.. බිල්ඩ් කොලිටියත් උපරිම. built to last..
     
    • Love
    Reactions: scurvy