Ubala gaththa awai price visthara dapanko.matath asawak awa.transformer ekata mokada kare?
සද්දේ වැඩිම කරනකොට බේස් වල අවුලක් එන්නේ නැද්ද? සමහර ට්‍රාන්ස්ෆොමර වෙනම දාපු ඒවා අවුල් බන්. හොද එකක් ගන්න ඕන.View attachment 269284
mama gaththe me deka ,dekama 180,000,transformer eka meka gaththe https://skyraystore.lk/product/unitec-voltage-converter-step-down-1000w-or-220v-to-110v-converter/
මේකක් ගන්න ඕන. දැන් තදටම ආසාවක් ආව. ඔහොම නොබ්ස් ඩයල්ස් තොගයක් තියෙන රෙට්‍රෝ සිස්ටම් එකක් මරු නේ.
Ubala gaththa awai price visthara dapanko.matath asawak awa.transformer ekata mokada kare?
කොහෙද ඕක තියන්නේ?
Interested. Bump
එහෙම වෙන්නෙ audio output එක clip වෙන නිසාසද්දේ වැඩිම කරනකොට බේස් වල අවුලක් එන්නේ නැද්ද? සමහර ට්‍රාන්ස්ෆොමර වෙනම දාපු ඒවා අවුල් බන්. හොද එකක් ගන්න ඕන.
මේක තමයි ගොඩක් වෙලාවට හේතුව නිතරම කියන. හොද ට්‍රේන්ෆොමර් එකක් ගන්න ඕන.ඒකට හේතුව Amplifire එකේ අවුට්පුට් එක දෙන්න තරං Transformer/Power supply එක මදි වෙලා නිසා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට
Donald trump ට වැඩිය උඩින් ඉන්න ගෝඩ් බං. බලපං පට්ට වොයිස් එක.Man hithuwe voice karanne Donald trump kiyala