බොරු කියලද හිතන්නෙ?cartoon නැතුව අලුත් photo එකක් video එකක් වත් දාපන්කෝ බලන්න

දවසක් මම දෙනියායෙ යද්දි(2018 හෝ 2019 වෙන්න ඕන) එකදිගට පොලිසියෙ අලුත් ජිප් ටිකක් ගියා පෝළිමට, මම ජීවිතේටම එදා දැක්කමයි ඒ තරම් පොලිස් වාහන සෙට් එකක් එක ළඟ යනව. මම හිතුවෙ පොලිසියට අලුතෙන් වාහන ටිකක් අරගෙන ඒ බෙදන්න ගෙනියනව කියල. පස්සෙ දෙනියායෙ ගියාම දැනගත්තෙ රනිල් ඇවිල්ල තියෙන්නෙ සාගල හම්බවෙන්න. මම හිතන්නෙ එදා වාහන 40කට එහා පැත්තෙ ගියා ෂුවර්.
Mara sekayakne tiyenne bayyantashare the footages
I ban ubalage deyyanta ochara baninne ranil netnam ada mahindayekuth ne.දවසක් මම දෙනියායෙ යද්දි(2018 හෝ 2019 වෙන්න ඕන) එකදිගට පොලිසියෙ අලුත් ජිප් ටිකක් ගියා පෝළිමට, මම ජීවිතේටම එදා දැක්කමයි ඒ තරම් පොලිස් වාහන සෙට් එකක් එක ළඟ යනව. මම හිතුවෙ පොලිසියට අලුතෙන් වාහන ටිකක් අරගෙන ඒ බෙදන්න ගෙනියනව කියල. පස්සෙ දෙනියායෙ ගියාම දැනගත්තෙ රනිල් ඇවිල්ල තියෙන්නෙ සාගල හම්බවෙන්න. මම හිතන්නෙ එදා වාහන 40කට එහා පැත්තෙ ගියා ෂුවර්.
ඔව් ඔව් රනිල් මහින්දගෙ තාත්තනෙ අනේ පො*න පකෝ..I ban ubalage deyyanta ochara baninne ranil netnam ada mahindayekuth ne.ubala hamadama jivithey andakaraye jivath wena minussu
හම්මට ඒ කාලේ ගල් කපන්නත් එස්කොර්ට් එකේ ගිහින් තියෙන්නේ ලේසි නෑ. BTW Thread Closedදවසක් මම දෙනියායෙ යද්දි(2018 හෝ 2019 වෙන්න ඕන) එකදිගට පොලිසියෙ අලුත් ජිප් ටිකක් ගියා පෝළිමට, මම ජීවිතේටම එදා දැක්කමයි ඒ තරම් පොලිස් වාහන සෙට් එකක් එක ළඟ යනව. මම හිතුවෙ පොලිසියට අලුතෙන් වාහන ටිකක් අරගෙන ඒ බෙදන්න ගෙනියනව කියල. පස්සෙ දෙනියායෙ ගියාම දැනගත්තෙ රනිල් ඇවිල්ල තියෙන්නෙ සාගල හම්බවෙන්න. මම හිතන්නෙ එදා වාහන 40කට එහා පැත්තෙ ගියා ෂුවර්.
