එළකිරි යාළුවන්ට මතක ඇති මීට ටික කාලෙකට කලින් TV එකේ ගිය VIPER TV series ඒක. එකේ කරෙකත් මතක ඇතිනේ.
මතක නැති අය ඔන්න බලාගන්න.
මේකේ තියෙන අළු පාට එක Chrysler සමාගමෙන් මේ කතාවටමයි හැදුවේ. හැබැයි මේ අනිත් රතුපාට එකනං ඇමෙරිකාවේ Chrysler සමාගමට අයත් DODGE කියන සමාගමෙන් හදන කාරෙකක්. එකේ ඇත්තම නම තමයි VIPER. මේ කාරෙක promote කරන්න තමයි අර TV series එකත් හැදුවේ. මුල් කාලේදී Viper RT/10 (1994) කියන model එකත් පස්සේ Viper GTS(1996) කියන කරෙකත් TV series එකට යොදාගෙන තියෙනවා. හැබැයි මේ දෙකම අද වෙනකොට නං පරන කාර්.
අද මම කියන්න යන්නේ මේ VIPER එකේ අලුත්ම model ඒක ඒ කියන්නේ 2013 model ඒක ගැන.
මේක අයත් වෙන්නේ viper fifth generation එකට.
ඒත් එක්කම Dodge Viper කියන නම SRT Viper කියල වෙනස් කරලත් තියෙනවා.
2013 අලුත් Viper logo එක.
ඔන්න දැකල නැති අයට පරණ ලෝගෝ එකත් දැම්ම.
2013 SRT VIPER PERFORMANCE.
Engine: All-aluminum 8.4-liter V-10
Horsepower: 700 HP
Transmission: 6-Speed Manual
Top Speed : 200+ mile per hour (320Kmph+ aprox.)
2013 SRT VIPER FEATURES
Electronic stability control
- Traction control
- 4-channel anti-lock brake system
- Pirelli P Zero Z-rated Tires
- 4-piston Brembo brakes with fixed-aluminum calipers
- Harman Kardon audio system
- Bi-xenon projector headlamps
- White LED daytime running lamps
- Sabelt racing seats
- Carbon-fiber hood, roof, decklid
- Ultra-lightweight wheels
මේ කාරෙක සම්බන්දයෙන් කියන්න තියෙන වැදගත්ම දේ තමයි
මේක ලෝකයේ තුන් වෙනියට වේගවත්ම Super car එක.
පලවෙනි තැන Bugatti Veyron. දෙවැනි තැන Ferrari F12.
ඒ කියන්නේ Lamborghini Aventador එකටත් වඩා මේක වේගවත්.
1. Bugatti Veyron = 4.10 (PH ratio)
2. Ferrari F12 = 4.17 (PH ratio)
3. SRT Viper = 4.91 (PH ratio)
4. Lamborghini Aventador = 4.96 (PH ratio)
(PH = Pounds per Horsepower)
මෙන්න තවත් ෆොටෝස් ටිකක්.

පොස්ට් එක හොඳනං රෙප් හරි බම්ප් හරි දෙන්න හොඳේ.

REp+3