මේ තියෙනේ බොන්න හොඳ drink එකක්. මේක නිකම්ම බොන්නද නැත්තම් කලවම් කරලා බොන්නද හොඳ. උඹල අපිට සෞක්ය සම්පන්නව ඉන්න දෙන්නෙම නැහැ ඉතින්..
අනේ අක්කේ අරකට රිප්ලයි එකක් දාන්න මට අමතක උනා හෙට උදේ වෙද්දි අනිවා රිප්ලයි එකක් තියේවි හොඳේ.![]()

hako 
මේ තියෙනේ බොන්න හොඳ drink එකක්. මේක නිකම්ම බොන්නද නැත්තම් කලවම් කරලා බොන්නද හොඳ. උඹල අපිට සෞක්ය සම්පන්නව ඉන්න දෙන්නෙම නැහැ ඉතින්..


කැමැත්තක් ඉතින් මේක ගොඩක් අය ගන්නේ ඉතින් ඔක කියන ජාති කවලම් කරලා තමයි.

mekata seeni danna ona nae bansprite kiyanne seeni thamai
Good post


ela ela......
hadala balanna oni bn



Nature secret Papermint Facial Wash එක තියෙනවා. ඇයි ඒක ඕකට දාන්නද?මචං මින්ට් තියන ක්රීම් තියනවද බන් , ඔය වාසලින් පොන්ඩ්ස් වගේ තියෙන්නේ ඇගේ මුනේ ගැන ඒවා. ??


ඕක බිව්වොත් ගෑස්ට්රයිටීස් වැඩි වෙයි නේහ්..
Nature secret Papermint Facial Wash එක තියෙනවා. ඇයි ඒක ඕකට දාන්නද?![]()
නැහැ බන් මට ගාන්න මුන ඇස දැවිල්ල ගන්නවට. කොහෙද තියෙන්නේ ගන්න එකෙන් කුල් එක එනවද ගැවම
නෑ බං මේකේ අවුලක් නෑ. ගැස්ට්රයිටිස් වලට හොඳ නැත්තේ තෙල් කෑම, පිටි සහිතකෑම, මිරිස් වැඩි කෑම, විනාකිරි වැඩි කෑම , අරක්කු සහ තේ කෝපි.

එහෙනම් ට්රයි එකක් දෙන්න ඕනි..
පුළුවන් වෙයිද දන්නෑ බං..