මචන් මට virtusa interview call කලා.

එයාල කිවුව exam එකක් නෙවේ interview එකට එන්න කියල.
මන් දන්න විදිහට නම් මේ steps තමයි virtusa එක follow කරන්නෙ
1. Technical Test (written)
2. Technical Test (verbal)
3. HR (verbal)
දන්න විදිහට මට test(exam) එකට ඉස්සෙල්ල face කරන්න වෙනවා.
ඒත්
මොකද්ද බං මේකෙ තේරුම.
exam එකට නෙවේ interview එකට එන්න කියපු එකේ.
???