බබා :- ඩැඩෝ කොහොමද මම මේ ලෝකෙට ආවේ?
ඩැඩා :- ඒක උඹට කියන්න බෑ.
බබා :- මට දැනගන්නම ඕන.
ඩැඩා :- එහෙනම් අහගනින්, මම දවසක් ඉන්ටනෙට් cafe එකක බාත්-රූම් එකකදි උඹේ අම්මට CONNECT වුනා. ඒ වෙලාවේ අම්මා මගේ MEMORY CHIP එකෙන් DATA වගයක් DOWNLOAD කර ගත්තා. මම අම්මට ඒ DATA UPLOAD කරලා ඉවර උනාට පස්සේ තමයි දන්නේ කිසිම VIRUS GUARD එකක් නෑ කියලා. ඒ වෙද්දිත් ඒ APPLICATION එක CANCEL කරන්නවත් DELETE කරන්නත් බෑ. ඒකෙන් ආව VIRUS එක තමා උඹ..

(රී-පෝස්ට් නම් සොරි වේවා)

Last edited: