මචන්ලා portable hard මගේ එක යාලුවෙක්ගේ lap එකකට ගහලා දැන් virus ඇවිල්ලා. මට මෙකේ තියෙන data ටිකත් ඉතුරු කරගෙන virus ටික අයින් කරගන්න පුලුවන් විදිහක් කියනවද.මගෙ ගාව virus guard 1k නැහැ. පුලුවන් නම් virus guard 1කුත් දෙන්න. ලොකු උදව්වක්...