උබට වයිරස් ගාඩ් දාන එක වදයක් නම් Linux පවිචේ කරපන්. Linux වලට වයිරස් එන්නේ නැහැ. ඒක නිසා Linux වලට වයිරස් ගාඩ් දාන්න ඕනේ නැහැ. Linux වල හොද OS තියෙනවා Mb 90 RAM එකකින් උනත් වැඩ කරන මමත් පවිචේ කරන්නේ එහෙම එකක් Lubuntu කියලා. මේකේ RAM එක යන්නේ Mb 90 1GB RAM Pc, එකක දැම්මාම පට්ට speed
අදහසක් විතරයි අනිත් උන් කියනවා වගේ Linux වලට බැහැපන් කියලා කෑ ගැහුවා නමේ![]()





