Virus guard

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
උබට වයිරස් ගාඩ් දාන එක වදයක් නම් Linux පවිචේ කරපන්. Linux වලට වයිරස් එන්නේ නැහැ. ඒක නිසා Linux වලට වයිරස් ගාඩ් දාන්න ඕනේ නැහැ. Linux වල හොද OS තියෙනවා Mb 90 RAM එකකින් උනත් වැඩ කරන මමත් පවිචේ කරන්නේ එහෙම එකක් Lubuntu කියලා. මේකේ RAM එක යන්නේ Mb 90 1GB RAM Pc, එකක දැම්මාම පට්ට speed

අදහසක් විතරයි අනිත් උන් කියනවා වගේ Linux වලට බැහැපන් කියලා කෑ ගැහුවා නමේ
:D

:oo::dull::baffled::P:confused:
 

MILLION$

Member
Feb 25, 2010
153
6
0
30
CentraL BanK
Windows defender hodata athi. Ubata eka madinan Webroot SecureAnywhere daganin. Setup eka 700kbs withara tiyenne. Supirima lightweight habai oka clouding database ekak use karanne virus allanda.

Wine walin Visual Studio 10 hodata wada.Menna link eka check karala balapn Eka hinda linux daganna eka thamai hodama option eka.
 
Last edited:
  • Like
Reactions: rox2030

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගාඩ් එකේ අප්ඩේට්ස් ගැන සැලකිමත් වෙයන් බන් :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :yes::yes: මං පාවිච්චි කරන්නෙත් මේක තමයි. කිසි කරදරයක් නැ. keys හොයාගන්නත් එච්චර අමාරු නැහැ :P


    :rofl::yes:


    Linux වලට virus නෑම කියල කියන්නම බෑ නේද :D virus හදන අය ගොඩක් target කරන්නේ popular os එකකට attack දෙන්න. linux වලට virus තියෙනවා. ඒත් kernal upgrades වල තියෙන වෙනස් කම් නිසා පරණ virus වැඩ කරන්නේ නැතිව යනවා අලුත් updates ආවම. windows එක්ක බලනකොට නම් ඉතින් linux වල වයිරස් ප්‍රශ්න එන්නෙම නැති තරම් තමයි. ඒත් වයිරස් නෑ කියල කියන්න බැ.

    මේ තියෙන්නේ linux වල virus history ගැන තියෙන sites කිපයක්
    http://www.neowin.net/news/a-history-of-viruses-on-linux

    https://help.ubuntu.com/community/Linuxvirus

    :yes::yes::yes::yes: