Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1905522


    $7 වලට ගත්තා කැමති උන් ගනිල්ලා......... 2025 වෙනකං ප්‍රශ්නේ ඉවරයි :)


    බාගත්තා 1120ක් විතර ගියෙ

    හවසට ඉන්ස්ටෝල් කරලා බලලා විස්තර කියන්නම් :cool:
    9.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,129
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බාගත්තා 1120ක් විතර ගියෙ

    හවසට ඉන්ස්ටෝල් කරලා බලලා විස්තර කියන්නම් :cool:
    9.gif

    ලින්ක් එක එක්ස්පයර් වෙනවා පැය 12 -24 (වගේ) readme file 2ක ලින්ක්ස් එවනවා බලලා ඒ විදියට වැඩේ කරගන්න
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    Natha,

    ශ්‍රී ලංකාවේ විකිණීම ඉතා අපහසුය,
    මිල ඉහළයි,
    ඔවුන් දන්නේ ESET හෝ කැස්පර්ස්කි ගැන පමණි.
    අපි ESET හඳුන්වා දුන් විට කැස්පර්ස්කි සඳහා බොහෝ අවශ්‍යතා තිබුණි

    :sorry: :sorry: :sorry:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Core i5
    4GB Ram
    windows 7



    තියෙන කම්පියුටර් එකකට ස්ලෝ නොවී වැඩ ටික කරගන්න පුලුවං හොඳ protection එකක් තියෙන හොඳම වෛරස් ගාඩ් එක මොකක්ද ?

    ඒකක් ගන්න පුලුවං කොහෙන්ද ?

    විකුණන අය ඉන්නවා නං ( නිකං දෙන අයත් ඉන්නවා නං..:cool:
    9.gif
    ) කියාගෙන යං..
    3.gif

    Eset Internet Security ....... mama 5 yrs use karanwa keys hoyala danawa..kawadawath purches karala na..:rofl: