Virus! Virus!... අනිවාර්යෙන් කියවන්න

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Virus! Virus!... අනිවාර්යෙන් කියවන්න

    අතිශයින්ම වැදගත්...


    දැන් මුහුන දෙන්න වෙලා තියෙන දරුනුම වැඩක් තමයි Virus ප්‍රශ්නෙ....

    මොන මොන ජාතියෙ වයිරස් ගාඩ් තිබ්බත් සමහර වෙලාවට වයිරස් රිංගන අවස්තා තියෙනෙ

    අපි කොච්චර මහන්සිවෙලා ඔය දෙ කරත් හිස් තැන් තියෙන්න පුලුවන්,
    ඒක නිසා මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම් වයිරස් වලින් බේරෙන්න...

    *** මෙය වයිරස් ගාඩ් බාල්දු කොට කතාකරනවා නොවෙ තමන්ගෙ ආරක්ශාව තර කර ගැනිමක් පමනි***

    හරි අපි ඉතිං මෙ ජාලෙ කරක් ගහලා නිකං දෙන මොනා හරි එකක් බාගන්නවනෙ
    (නිකං දෙන නිසා ඕනෙ ජරාවක් ;)

    දැන් ඕගොල්ලො මොනවා හරි බැවට පස්සෙ,
    ඒක scan කරලා බලලා නෙ install කරන්නෙ :)

    එහෙම කරත් සමහර වෙලාවට අහුවෙන්නෙ නැතිව තියෙන්න පුලුවන්..
    ඒක නිසා
    තියෙනවා පොඩි පිලියමක්
    එක වයිරස් ගාඩ් එකකින් නෙවෙ virus Gurad 50 කින් විතර එකපාරට
    scan කරලා දෙන සේවාවක් දෙන Site එකක් තියෙනවා...

    කොහොමොද වැඩෙ...
    (install කරන්න දෙයක් නැ Online scan වෙන්නෙ)

    කිසි වදයක් නැ..

    හරි එහෙනම් මුලින්ම යන්නකො මෙතනට


    http://www.virustotal.com/

    ගියාම එන්නෙ මෙවගෙ වින්ඩො එකක්

    1.JPG



    හරි දැන් ඕහොම ආවම
    ඔබන්න Choose File කියන එක,


    Choose file කියන තැන ඔබලා ඔයාලට සැක, scan කරන්න අවශය ෆයිල් එක තෝරන්න.

    හරි එහෙනම් එහෙම තෝරගත්තට පස්සෙ
    ඊට පහලින් තියෙන send file කියලා බටන් එකක්
    අන්න එක ඔබන්න


    එහෙම එබුවම එ file එක upload වෙනවා මෙන්න එතකොට මෙ වගෙ පේනවා.

    2.JPG


    Chrome වල නම් වම් පැත්තෙ යටින්ම upload වෙන ප්‍රමාණය පෙන්වනවා..


    දැන් එහෙම upload වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගලගෙන් අහනවා
    Reanalyse කරන්නද Report එක පෙන්වන්ද කියලා,


    ඔබන්න view Report ඔබන්න..


    කොහොමද දැන්...
    වයිරස් ගාඩ් කීයකින් scan වෙලාද..
    වයිරස් ගාඩ් 41 කින් scan වෙලා නෙ (මගෙ නම් එහෙමයි)


    ඔකෙන් තියෙන කුනුජරාව ඔක්කොම පෙන්වනවා...
    මෙන්න ලින්කුව මම ගත්තු Report එකෙ


    http://goo.gl/X0IdV


    එහෙම නම් ඔයාලට සැක හිතෙන ඒවා install කරන්න කලින් scan කරලා බලන්න.


    වාසි:- virus Guard බොහො ප්‍රමානයකින් scan වෙන නිසා වයිරස් වලට බේරි යාමට තිබෙන ඉඩ අඩුය.

    අවාසි:- මෙමගින් scan කිරිමට පුලුවන් 20MB හො විස්සට අඩු ෆයිල්,
    upload වීමෙ වේගය ඔබෙ ISP මත රදා පවති.

    කව්රුවත් බලලා නිකම්ම යන්න නම් එපා හොදේ......
    :no::no:

    (සැ.යු. :- මෙම ලිපියේ අයිතිය මෙහි මුල් නිර්මාණකරුවාට හිමිවිය යුතුයි.)
    උපුටා ගැනීම
    http://toppiya.blogspot.com/2011/05/virus-virus.html
    Code:
    toppiya blog





     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි ගොඩක් වැදගත් තොරතුරක්...............:yes:
    ස්තුතියි තොරතුරු වලට මිත්‍රයා..............:)